Last edited:
ඔකට අහු වෙන මීහරක් ඉන්නව ඔනෙ තරන්.



මේ වගේ හරක් කියන දේවල් පිළිගන්න තරම් මැටි හරක් ලංකාවේ ඉන්නවනේ


තව ටික කාලෙකින් පොත් කැද හදලත් බොන්න කියයි



ඔව් බන්! සමහර comments වල දාල තින්නෙ! "මන් එනව සර්" "අපිටත් ඕනෙ ඒක ඉගෙන ගන්න, ඇත්තටම විශ්මයජනක වැඩක් සර්" ....![]()


මෙතුමා කියන දෙය හරිමට මතකයි මම අලුත්ම පොතක් උඩ ඔලුව තියාගෙන පන්තියේ නිදාගත්ත.මට ඇහැරුනාට පස්සේ උගන්නපු මුකුත් මතක නැහැ.මම නිදාගත්තේ හිස් පොතක් උඩ නිසා....
![]()




