එතකොට තමා ජීව ගුනෙ තියෙන්නෙ,,,තමන්ගෙ පැත්තට නම්මව ගන්න අර යුසර් කැප් එකෙ එවා තියෙන්නෙ,,තමන්ගෙ උන්ව ආරක්ශා කර ගන්න එලකිරි එකෙ අනිත් සමාජිකයන්ගෙන් සහයොගය ,,ජිවබලය තියෙනවා![]()


කථානායක ලෙස රතු pile shehan මන්ත්‍රීවරයා යෝජනා karami
මේ යොජනාව කවුරු හරි විපක්ශයේ මන්ත්‍රි වරයෙක් ස්තිර කරන්න ඔයාල කැමති නම් පමනක්, වෙනත් යොජනා වලටත් අවස්තාව තියෙනව.කථානායක ලෙස රතු pile shehan මන්ත්‍රීවරයා යෝජනා karami

මේ යොජනාව කවුරු හරි විපක්ශයේ මන්ත්‍රි වරයෙක් ස්තිර කරන්න ඔයාල කැමති නම් පමනක්, වෙනත් යොජනා වලටත් අවස්තාව තියෙනව.![]()



ජනතා මතයට හිස නමනු ,,,,,, නීති විරෝධී ආණ්ඩුවක් තුල කතානයක්යෙක් පිහිටවනු

පක්ශ කඩන ප්‍රතිපත්තියක් අපේ නැ, ඒක නිසා මෙහෙම යන්ඩ පුලුවන් දුරක් යන්න තමයි අදහස,![]()
මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම නවතනු !!!
![]()

sabapathikam beduwe nathilu thama![]()







ඒක විපක්ශයේ කැමත්ත,පක්ෂ සංවිධාන ගතවීමක් අත්‍යවශ්‍යයි !!!


ඒක විපක්ශයේ කැමත්ත,
අපි නම් බලේ තහවුරු කරගන්නෙ නැතුව මෙහෙම හිටියම තමා පාර්ලිමේන්තුව වඩා සුන්දර වෙන්නෙ, ඒකාධිකාරයක් තිබ්බොත් කිසිම රහක් නැති වෙනව අපිට ඔනෙ දේ විතරක් කරගෙන ඉන්ඩයි තියෙන්නෙ කිසිම වද විවාදයක් ඇති වෙන් නැ, අන්තිමට වෙන්නෙ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදය බුල් ඩොසර් කරනයට ලක්විමක් , එහෙම නැතුව මෙහෙම හොදටම හොදයි මම හිතන්නෙ.![]()
ඔව් ජයග්‍රාහී පිලට අපේ උණුසුම් සුබ පැතුම්.තනි පක්ශයකට බහුතර බලයක් නොමැති නිසා කිසිම තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවීමේ බලයක් නොමැත
එලෙෂ පිහිට වුවහොත් විපක්ෂය බලවත් වේ
දැන් ඉතින් එකතුවෙන පක්ෂ දෙක මොකක්ද




මචන් චන්ද 100ක් දීලා නම් වැඩි පිරිසක් දීලා තියෙන්නේ එරෝසන් පිල එපා කියලා
මෙය රටේ ජනතා මතය විකුර්ති කිරීමක් පැහැදිලිවම
ආණ්ඩු පකෂය 6
විපක්ෂය 13 යි
mul adiyara salasum kawadda bun iwara wenne![]()



විපක්ෂ මන්ත්‍රී වරු
බරපතල සාකච්ච වගේ එකෙක්වත් නෑ

ඒකනම් ඇත්ත බොහොම බරපතල සාගච්චාවක වගේ.