.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එතකොට තමා ජීව ගුනෙ තියෙන්නෙ,,,තමන්ගෙ පැත්තට නම්මව ගන්න අර යුසර් කැප් එකෙ එවා තියෙන්නෙ,,තමන්ගෙ උන්ව ආරක්ශා කර ගන්න එලකිරි එකෙ අනිත් සමාජිකයන්ගෙන් සහයොගය ,,ජිවබලය තියෙනවා :lol:

    මොන ජීව බලය තිබ්බත් ජනතා පරමාධිපත්‍ය හැල්ලුවට ලක් නොකල යුතුයි!:P

    මම මේ වෙනුවෙන් පෙනී සිට මා අතුරුදහන් වුවහොත් එහි වගකීම සෘජුව හෝ වක්‍රව ඔබ බරගතයුතුය ..... මාධ්‍යවේදී මා හට ප්‍රබු ආරක්ෂාව ලබා දෙන මෙන් මැකොගෙන් ඉල්ලා සිටිමි> :sorry::frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කථානායක ලෙස රතු pile shehan මන්ත්‍රීවරයා යෝජනා karami
    මේ යොජනාව කවුරු හරි විපක්ශයේ මන්ත්‍රි වරයෙක් ස්තිර කරන්න ඔයාල කැමති නම් පමනක්, වෙනත් යොජනා වලටත් අවස්තාව තියෙනව.:)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පක්ශ කඩන ප්‍රතිපත්තියක් අපේ නැ, ඒක නිසා මෙහෙම යන්ඩ පුලුවන් දුරක් යන්න තමයි අදහස,:)

    පක්ෂ සංවිධාන ගතවීමක් අත්‍යවශ්‍යයි !!!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සියලු දෙනාට සුබ රැයක්
    ආණ්ඩු පක්ෂය හෙට විපක්ෂය වේවා !!

    හුදෙක් විනෝදාස්වාදය සදහා පමණි ...පාර්ලිමේන්තුව මෙලෙස පැවතුනද කම් නැත
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    sabapathikam beduwe nathilu thama:cool:

    කලින් කියන්න තිබ්බනේ අපි එහෙනම් මේවා පස්සේ කතා කරමු !!!;);)

    නැ කිසිම ප්‍රශ්නයක් නැ මෙහෙම ආණ්ඩුවක් තියන එක ඇත්තටම ජනතාවට වාසියක් ,,,මාධ්‍ය මර්ධනය ඉවරයි :cool::cool::cool:

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක්ෂ සංවිධාන ගතවීමක් අත්‍යවශ්‍යයි !!!
    ඒක විපක්ශයේ කැමත්ත,

    අපි නම් බලේ තහවුරු කරගන්නෙ නැතුව මෙහෙම හිටියම තමා පාර්ලිමේන්තුව වඩා සුන්දර වෙන්නෙ, ඒකාධිකාරයක් තිබ්බොත් කිසිම රහක් නැති වෙනව අපිට ඔනෙ දේ විතරක් කරගෙන ඉන්ඩයි තියෙන්නෙ කිසිම වද විවාදයක් ඇති වෙන් නැ, අන්තිමට වෙන්නෙ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදය බුල් ඩොසර් කරනයට ලක්විමක් , එහෙම නැතුව මෙහෙම හොදටම හොදයි මම හිතන්නෙ.:):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒක විපක්ශයේ කැමත්ත,

    අපි නම් බලේ තහවුරු කරගන්නෙ නැතුව මෙහෙම හිටියම තමා පාර්ලිමේන්තුව වඩා සුන්දර වෙන්නෙ, ඒකාධිකාරයක් තිබ්බොත් කිසිම රහක් නැති වෙනව අපිට ඔනෙ දේ විතරක් කරගෙන ඉන්ඩයි තියෙන්නෙ කිසිම වද විවාදයක් ඇති වෙන් නැ, අන්තිමට වෙන්නෙ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදය බුල් ඩොසර් කරනයට ලක්විමක් , එහෙම නැතුව මෙහෙම හොදටම හොදයි මම හිතන්නෙ.:):)

    "අපිට ඔනෙ දේ විතරක් කරගෙන ඉන්ඩයි තියෙන්නෙ"
    ආණ්ඩු පක්ෂයේ බරපතල ප්‍රකාශයක් ...ආණ්ඩු පක්ෂය තනි ගමනක් යාමටයි සුදානම..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් ජයග්‍රාහී පිලට අපේ උණුසුම් සුබ පැතුම්.තනි පක්ශයකට බහුතර බලයක් නොමැති නිසා කිසිම තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවීමේ බලයක් නොමැත

    එලෙෂ පිහිට වුවහොත් විපක්ෂය බලවත් වේ

    දැන් ඉතින් එකතුවෙන පක්ෂ දෙක මොකක්ද

    :yes::yes::yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් චන්ද 100ක් දීලා නම් වැඩි පිරිසක් දීලා තියෙන්නේ එරෝසන් පිල එපා කියලා

    මෙය රටේ ජනතා මතය විකුර්ති කිරීමක් පැහැදිලිවම


    ආණ්ඩු පකෂය 6
    විපක්ෂය 13 යි

    ඒ විපක්ෂය එකතු උනොත්නේ බන්
    එක හුදෙක්ම විපක්ෂයේ නායකයන්ගේ හෝ ආණ්ඩුවේ නායකයාගේ වැඩක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂ මන්ත්‍රී වරු
    බරපතල සාකච්ච වගේ එකෙක්වත් නෑ
    :yes::yes: ඒකනම් ඇත්ත බොහොම බරපතල සාගච්චාවක වගේ.
     

    Similar threads