ඉගෙන ගන්න ළමයෙක්ට

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඉගෙන ගන්න ළමයෙක්ට

    මචන් මේ මගෙ යාලුවෙක් දාල තිබ්බ පෝස්ට් එකක්! උන්ගෙ කැම්පස් එකෙන් දුශ්කර පාසල් වලට seminars program එකක් තිබිල ඒකෙදි තමයි මේ මල්ලිව හම්බ වෙලා තියෙන්නෙ! පෝස්ට් එක කියවන්න එතකොට තේරෙයි සීන් එක,, එලකිරි එකෙත් මෙ මල්ලිට උදව් කරන්න පුලුවන් කට්ටිය ඉන්නවනන් සප් එකක් දෙන්න, මේපාර o/l කරන පොරක්!!

    kbwzm1.jpg


    szkgg3.jpg


    29vl8x3.jpg


    w9cidj.jpg

    14494646_1799999516946528_266995316074144216_n.jpg


    අනිත් කට්ටියට බලන්න බම්පියකුත් දාගෙන යන්න!!
     
    • Like
    Reactions: TheRockSays

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මොකද කියන්නේ අපි මේ කොල්ලට උදවු කරමුද

    ඔව් බන්! මම ඉස්කෝලෙ ඇදුම් ටිකයි සපත්තු ඒටික අරන් දෙන්න කියල බන් ඉන්නෙ! අම්මත් පොත් අරව මෙව ටික දෙන්නන් කිව්ව!! ඒත් බන් ඊටත් වඩා වටින්නෙ පොරට clz එහෙම යන්න මාසෙ ගානෙ පොඩි ගානක් දෙන එක! මේ පාර o/l කරන පොරක් හින්ද ඒක සෑහෙන වටිනව,,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන්! මම ඉස්කෝලෙ ඇදුම් ටිකයි සපත්තු ඒටික අරන් දෙන්න කියල බන් ඉන්නෙ! අම්මත් පොත් අරව මෙව ටික දෙන්නන් කිව්ව!! ඒත් බන් ඊටත් වඩා වටින්නෙ පොරට clz එහෙම යන්න මාසෙ ගානෙ පොඩි ගානක් දෙන එක! මේ පාර o/l කරන පොරක් හින්ද ඒක සෑහෙන වටිනව,,

    කරනවානම් ..පවුලටම වුදවූ කරන්න ඕනි බන් ....සමහර අය උදවු කරන්නේ ඉගෙන ගන්න අයට විතරයි එක හරි වැරදි දෙයක් කියලයි මට හිතෙන්නේ ....ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ ප්‍රසන නිසානේ...එහෙම අයට පුෂ් එකක් දෙන එක හෙන පින් අතේ වැඩ ....නියමයි කොල්ලෝ