ලංකාවේ කේබල් ටීවී අතරින් ප්‍රමඛ තැනක් ගන්නේ ඩයලොග් සහ පියෝ ටීවී යන සම්බන්ධතා දෙකයි. සාකච්ඡාවට බඳුන් කළ හැකි සැළකිය යුතු සේවා විශේෂතා සහ තරගකාරීත්වයක් පෙනෙන්නෙත් මේ නාලිකා දෙකේ විතරයි. අලුතින් කේබල් ටීවී සම්බන්ධතාවයක් ගැනීමේදී මේ දෙක අතරින් කුමක් තෝරගන්නද කියන එක අපේ බහුතරයකට තිබෙන ප්‍රශ්නයක්. අපේ මේ උත්සාහය මෙම සම්බන්ධතා වල ඇති වාසි සහ අවාසි ගැන තොරතුරු ස්වල්පයක් ඔබ වෙත ගෙන ඒමටයි. මෙම සටහන මේ විකල්ප දෙක අතර දෝලනය වෙවී ඉන්න අදහසක් තියෙන ඕනම කෙනෙකුට වැදගත් වේවි
පියෝටීවී – අකුණු ඇදගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි විශ්වාස කිරීමක් තැබිය නොහැක. එනිසා භාවිතා නොවන සෑම අවස්ථාවකම සේම අකුණු සහිත අවස්ථා එළැඹීමට පෙර කේබල් ගලවා තැබීම මැනවි.
ඩයලොග් ටීවී – එහා වත්තට වැස්සක් පැමිණියද ක්‍රියා විරහිතව යයි. එනිසා අකුණු අනතුරු අවම වෙයි.
පියෝ ටීවී – සාමාන්‍යයෙන් සැපයෙන දේශීය නාලිකා හැරෙන්නට විශේෂයෙන් දේශීය වින්දනාත්මක නාලිකා ඇතුළු නොවෙයි.
ඩයලොග් ටීවී – රිදී ටීවී(පැරණි චිත්‍රපට) සහ සිටි හිට්ස්(පැරණි ටෙලි නාට්‍ය) පෙන්වන වැඩසටහන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක නිසා දේශීය නිර්මාණ රසිකයාට ප්රයෝජනවත්ය.
පියෝ ටීවී – පියෝ ටීවීවලට නං හයි ඩෙෆිනිෂන් රූප සහිත නාලිකා නැරඹීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් තවම ඒ සේවාව ලබාදෙන්නේ නැහැ.
ඩයලොග් ටීවී – යම් අමතර මුදලක් ගෙවා ඔබටත් ඩයලොග් ටීවී හරහා හයි ඩෙෆිනිෂන් චැනලයන් ඔබේ ගිණුමට එක්කර ගැනීමේ හැකියාව ඩයලොග් ටීවී ලබා දී තිබෙනවා. නිකංම HD අරගන්න කලින් ගෙදර තියෙන්නේ හයි ඩෙෆිනිෂන් රූප බලන්න පුළුවන් මට්ටමේ රූපවාහිනියක්ද කියලා හිතන එකත් හොඳයි.
මෙම සේවාවන් දෙක අතර එකිනෙකට නොදෙවෙනි වාසි සහ අවාසි ඇති නිසා ඉතා හොඳ මේ යැයි කිව නොහැකියි.
පියෝටීවී – නමුත් සාමාන්‍ය එදිනෙදා රුකියාවක් කොට ටෙලි නාට්‍ය නරඹා නින්දට යන කාර්යබහුල මිනිසාට පියෝ ටීවී වඩා ගැලපෙයි. ඒ එහි ඇති රිවයින්ඩ් ටීවී පහසු කම ප්‍රධාන ඒ සමග SLT Megaline (Telephone, TV, Internet) සම්බන්ධතාවය ලැබෙන නිසාවෙනි.
ඩයලොග් ටීවී – ඩයලොග් ටීවී ගැලපෙන්නේ වැඩි වශයෙන් විනෝදාස්වාදයට රිසි වැඩි කාලයක් නිවසේ ගත කරන අයෙකුටය. ඒ වගේම වැඩි කාලයක් වැය නොකොට පහසුවෙන්ම සේවය ලබාගත හැකි නිසා මෙයට වැඩි ඉල්ලුමක් තිබෙනවා.
1. අකුණු

2. ආෆ්ටර් සේල්ස් සර්විස්
පියෝටීවී – චැනලයක් අතර මාරු වීමට සැළකිය යුතු වේලාවක් යයි.
ඩයලොග් – චැනල අතර මාරු වීමට එතරම් වේලාවක් ගත වන්නේ නැත.
පියෝටීවී – සාපේක්ෂව අයකිරීම්වල අඩු බවක් දැකිය හැක.
ඩයලොග් ටීවී – සාපේක්ෂව අයකිරීම් පියෝටීවීවලට වඩා වැඩි වුවද, සේවාව ලබාගන්නා විවිධ වූ ක්‍රම ඇත.
පියෝටීවී – මගහරැණු හෝ යළි නැරඹීමට ආශා කරන වැඩසටහන් පැය 48ක් තුළ නැරඹීමේ අවස්ථාව ලැබේ. එසේම එය ඇතැම් විදෙස් චැනලයන් වෙනුවෙන් සැපයෙන්නේ නැති බවද සිහි තබා ගත යුතුය.
ඩයලොග් ටීවී – මේ සේවාව සැපයෙන්නේ නැත.
පියෝටීවී – සැළකිය යුතු කාලයක් බලා සිටින්නටත්, පැමිණිල්ලේ තත්ත්වය විමසා බලන්නටත් සිදුවෙයි.
ඩයලොග් ටීවී – සැළකිය යුතු මට්ටමක අලෙවියෙන් පසු සේවාවක් සපයනු ලැබේ.

3. ස්පීඩ්
පියෝටීවී – චැනලයක් අතර මාරු වීමට සැළකිය යුතු වේලාවක් යයි.
ඩයලොග් – චැනල අතර මාරු වීමට එතරම් වේලාවක් ගත වන්නේ නැත.
4. අයකිරීම්
පියෝටීවී – සාපේක්ෂව අයකිරීම්වල අඩු බවක් දැකිය හැක.
ඩයලොග් ටීවී – සාපේක්ෂව අයකිරීම් පියෝටීවීවලට වඩා වැඩි වුවද, සේවාව ලබාගන්නා විවිධ වූ ක්‍රම ඇත.
5. රිවයින්ඩ් ටීවී
පියෝටීවී – මගහරැණු හෝ යළි නැරඹීමට ආශා කරන වැඩසටහන් පැය 48ක් තුළ නැරඹීමේ අවස්ථාව ලැබේ. එසේම එය ඇතැම් විදෙස් චැනලයන් වෙනුවෙන් සැපයෙන්නේ නැති බවද සිහි තබා ගත යුතුය.
ඩයලොග් ටීවී – මේ සේවාව සැපයෙන්නේ නැත.
6. දේශීය වින්දනය
පියෝ ටීවී – සාමාන්‍යයෙන් සැපයෙන දේශීය නාලිකා හැරෙන්නට විශේෂයෙන් දේශීය වින්දනාත්මක නාලිකා ඇතුළු නොවෙයි.
ඩයලොග් ටීවී – රිදී ටීවී(පැරණි චිත්‍රපට) සහ සිටි හිට්ස්(පැරණි ටෙලි නාට්‍ය) පෙන්වන වැඩසටහන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක නිසා දේශීය නිර්මාණ රසිකයාට ප්රයෝජනවත්ය.
7. හයි ඩෙෆිනිෂන්
පියෝ ටීවී – පියෝ ටීවීවලට නං හයි ඩෙෆිනිෂන් රූප සහිත නාලිකා නැරඹීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් තවම ඒ සේවාව ලබාදෙන්නේ නැහැ.
ඩයලොග් ටීවී – යම් අමතර මුදලක් ගෙවා ඔබටත් ඩයලොග් ටීවී හරහා හයි ඩෙෆිනිෂන් චැනලයන් ඔබේ ගිණුමට එක්කර ගැනීමේ හැකියාව ඩයලොග් ටීවී ලබා දී තිබෙනවා. නිකංම HD අරගන්න කලින් ගෙදර තියෙන්නේ හයි ඩෙෆිනිෂන් රූප බලන්න පුළුවන් මට්ටමේ රූපවාහිනියක්ද කියලා හිතන එකත් හොඳයි.
8. ඕවරෝල්
මෙම සේවාවන් දෙක අතර එකිනෙකට නොදෙවෙනි වාසි සහ අවාසි ඇති නිසා ඉතා හොඳ මේ යැයි කිව නොහැකියි.
පියෝටීවී – නමුත් සාමාන්‍ය එදිනෙදා රුකියාවක් කොට ටෙලි නාට්‍ය නරඹා නින්දට යන කාර්යබහුල මිනිසාට පියෝ ටීවී වඩා ගැලපෙයි. ඒ එහි ඇති රිවයින්ඩ් ටීවී පහසු කම ප්‍රධාන ඒ සමග SLT Megaline (Telephone, TV, Internet) සම්බන්ධතාවය ලැබෙන නිසාවෙනි.
ඩයලොග් ටීවී – ඩයලොග් ටීවී ගැලපෙන්නේ වැඩි වශයෙන් විනෝදාස්වාදයට රිසි වැඩි කාලයක් නිවසේ ගත කරන අයෙකුටය. ඒ වගේම වැඩි කාලයක් වැය නොකොට පහසුවෙන්ම සේවය ලබාගත හැකි නිසා මෙයට වැඩි ඉල්ලුමක් තිබෙනවා.
source:අනිවා.LK
එක තමා.තෑන්ක්ස් for කොමන්ට්.