උන් නම දාලා රෙප් කපල තියෙන නිසා පොඩ්ඩක් ඉවසන එක හොඳයි..![]()
ඒත් ඉතින් රෙප් කපන්න සාධාරණ හේතුවකුත් පැහැදිලි කලානම් තමයි හොඳ..
ඔන්න අද මගේ ගානේ +Rep
උබ මට 4 පාරක් වගේ දීලා තියෙනවා



අවුලක් නෑ බන්. මං රෙප් ගෙදර අරන් ගිහින් උයලා කන්නද බන් 
මේකත් ඇගයීමක් විදියට තමයි ගන්නේ







වටේ ගිහින් ඇවිත් දෙන්නම්...