චිලී-reviews

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ දිනවල චිලී නම් වූ ගායකයා විසින් පුද්ගලයකුට කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුල විශේෂ කතාබහක් ඇති වෙලා තියනවා. මා මෙය දකින්නේ මධ්‍යස්තව මිසක් කිසිම කෙනෙකුගේ පැත්තක සිට නොවේ.

chilli-620x318.jpg

1 : චිලිට ඉවසීම ප්‍රගුණ කර නැති බව ඔප්පු වේ. අපිට උනත් පාරේ යනකොට අපිට වයසක අය ඕනේ තරම් සද්ද දාල තියනවා. එත් අපි ගොඩක් වෙලාවට ඉවසනවා මොකද අපේ තාත්තලා ගේ වයසේ නිසා ( අවුරුදු 55 - 80 වගේ වයස් වල සිටින අය ) අපි කොයිම වෙලාවකවත් ගහන්න යන්නේ නැහැ. ඉවසන්නම බැරිනම් සමහර වේලට බැනල යනවා. බැන්නත් බනින්නේ ගොඩාක් කලාතුරකින්.

2 : අර වැඩිහිටි පුද්ගලයා කියන විදිහට ඔහු මොකුත් නොකියා සිටියා යැයි කිව නොහැකිය. ඔහු පවසන විදිහට හෙමින් අයින් වෙන්න ඉඩක් නැහැ යන්නෙන් කියා යන්න විශ්වස කල නොහැකිය. අනිවා ඔහු ලොකු සද්දයක් දාන්න ඇති. නැත්නම් චිලිට එච්චරම කේන්ති යන්න විදිහක් නැත. සමහර වැඩිහිටි පුද්ගලයන් ඉන්නවා කිසිම ඉවසීමක් නැති පොඩ්ඩ එහා මෙහා වෙනකොට කුණුහරුපෙන් බනින සද්දේ දාගෙන එන අය. නමුත් ඔහුට වැඩිහිටියෙක් නිසා ඉවසා සිටින්න තිබුනා.
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි සුලගෙන් වරලසට ඔච්චම් කරනකොට චිලී අපහසුතාවයට පත් වෙලා ඔළුව වනලා කොන්ඩේ හදාගන්නකොට පපුව හෝස් ගාලා ගියා බන් :(:(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි සුලගෙන් වරලසට ඔච්චම් කරනකොට චිලී අපහසුතාවයට පත් වෙලා ඔළුව වනලා කොන්ඩේ හදාගන්නකොට පපුව හෝස් ගාලා ගියා බන් :(:(

    ela maha kujithai ne ban :D math dakka :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි සුලගෙන් වරලසට ඔච්චම් කරනකොට චිලී අපහසුතාවයට පත් වෙලා ඔළුව වනලා කොන්ඩේ හදාගන්නකොට පපුව හෝස් ගාලා ගියා බන් :(:(

    :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි සුලගෙන් වරලසට ඔච්චම් කරනකොට චිලී අපහසුතාවයට පත් වෙලා ඔළුව වනලා කොන්ඩේ හදාගන්නකොට පපුව හෝස් ගාලා ගියා බන් :(:(

    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි ruchirata රිදුනෙ මොකද? :oo::oo::oo::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි ruchirata රිදුනෙ මොකද? :oo::oo::oo::lol::lol::lol:

    රුචිර gay කියන එක මීට කලින් අනාවරනය වෙච්ච දෙයක්.., :yes::sorry::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ ඔකුන්ට, වයසක මිනිසුන්ට ගහනවද හරි හමන් එකෙක්. අනික චිලිගෙ ලොයර්ම කියපු විදිහට ඔක පොලිසිය මග ඇරල පොලිස් පරික්ශන වලට මුලින් සගබගි වෙලා නැ, සල්ලි තියෙන නිසා හිතන්ඩ ඇති ඔක්කොම හරි කියල හොද වැඩේ ඔකට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් ගල් ෆිට් එක. කොහෙමෙයි ඉතින් :P

    උබට පැටලිලා මච්න්, මේකෙ ඉතින් කසුන්ල ගොඩක් ඉන්නවනෙ.., උබ මීට කලිනුත් වැරදිලා "මච්න් අදත් ගලක් කපන්න එන්න පුලුවන්ද "කියල මට පීඑම එකක් ගහල තිබ්බෙ වෙන කසුන් කෙනෙක් කියල හිතාගෙන.., නම හරියට බලල මැසේජ් කරපන්.:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උබට පැටලිලා මච්න්, මේකෙ ඉතින් කසුන්ල ගොඩක් ඉන්නවනෙ.., උබ මීට කලිනුත් වැරදිලා "මච්න් අදත් ගලක් කපන්න එන්න පුලුවන්ද "කියල මට පීඑම එකක් ගහල තිබ්බෙ වෙන කසුන් කෙනෙක් කියල හිතාගෙන.., නම හරියට බලල මැසේජ් කරපන්.:P

    ඔය හිල අමතක වෙන්න නම් - මගේ ඇස් පිය වෙන්න වෙයි :(:(
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චිලිට හෑන්ඩ් කප් දාලා ගෙනියද්දි සුලගෙන් වරලසට ඔච්චම් කරනකොට චිලී අපහසුතාවයට පත් වෙලා ඔළුව වනලා කොන්ඩේ හදාගන්නකොට පපුව හෝස් ගාලා ගියා බන් :(:(

    උඹගේ ජාතියේ එවුන් රිමාන්ඩ් එකේදී චිලියට මොනා කරයිද මන්දා.........:confused::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹගේ ජාතියේ එවුන් රිමාන්ඩ් එකේදී චිලියට මොනා කරයිද මන්දා.........:confused::confused:

    ඔහොම කියන්න එපා යකූ, මූට ඉක්මන්ට හිරේ යාගන්න බැරුව දුකෙන් ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    උඹගේ ජාතියේ එවුන් රිමාන්ඩ් එකේදී චිලියට මොනා කරයිද මන්දා.........:confused::confused:

    අරිනවා ඉතින් ලොවෙත් නැති වෙන්න