මේ දිනවල චිලී නම් වූ ගායකයා විසින් පුද්ගලයකුට කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුල විශේෂ කතාබහක් ඇති වෙලා තියනවා. මා මෙය දකින්නේ මධ්‍යස්තව මිසක් කිසිම කෙනෙකුගේ පැත්තක සිට නොවේ.
1 : චිලිට ඉවසීම ප්‍රගුණ කර නැති බව ඔප්පු වේ. අපිට උනත් පාරේ යනකොට අපිට වයසක අය ඕනේ තරම් සද්ද දාල තියනවා. එත් අපි ගොඩක් වෙලාවට ඉවසනවා මොකද අපේ තාත්තලා ගේ වයසේ නිසා ( අවුරුදු 55 - 80 වගේ වයස් වල සිටින අය ) අපි කොයිම වෙලාවකවත් ගහන්න යන්නේ නැහැ. ඉවසන්නම බැරිනම් සමහර වේලට බැනල යනවා. බැන්නත් බනින්නේ ගොඩාක් කලාතුරකින්.
2 : අර වැඩිහිටි පුද්ගලයා කියන විදිහට ඔහු මොකුත් නොකියා සිටියා යැයි කිව නොහැකිය. ඔහු පවසන විදිහට හෙමින් අයින් වෙන්න ඉඩක් නැහැ යන්නෙන් කියා යන්න විශ්වස කල නොහැකිය. අනිවා ඔහු ලොකු සද්දයක් දාන්න ඇති. නැත්නම් චිලිට එච්චරම කේන්ති යන්න විදිහක් නැත. සමහර වැඩිහිටි පුද්ගලයන් ඉන්නවා කිසිම ඉවසීමක් නැති පොඩ්ඩ එහා මෙහා වෙනකොට කුණුහරුපෙන් බනින සද්දේ දාගෙන එන අය. නමුත් ඔහුට වැඩිහිටියෙක් නිසා ඉවසා සිටින්න තිබුනා.

Last edited:

math dakka 