සාමාන්‍ය ජල විදුලි බලාගාර ජනකයකින් කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
මං ඇහුවෙ stepup transformer එකකින් වෝල්ටේජ් එක වැඩි කරන්ඩ කලිං...
මං ඇහුවෙ stepup transformer එකකින් වෝල්ටේජ් එක වැඩි කරන්ඩ කලිං...
සාමාන්‍ය ජල විදුලි බලාගාර ජනකයකින් කොච්චර වෝල්ටේජ් එකක් දෙනවද ?
මං ඇහුවෙ stepup transformer එකකින් වෝල්ටේජ් එක වැඩි කරන්ඩ කලිං...

මූ අහන්නේ රනින් වොල්ටේජ් එක.. ට්‍රාන්ස්ෆොමර් එකට යන්න කලින් ටර්බයින් එකෙන් ගෙනෙරේට් වෙන ගාන.සේනානායක සමුද්‍රය
ගල්ඔය ව්‍යාපාරය බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලෙස ජල විදුලි බලය ද ජනනය කරයි. විදුලි බලාගාරයේ අඩි 714 දිග අඩි 13 ක විශ්කම්භයකින් යුතු 'පෙන්ස්ටොක්' නල යොදා සකසා තිබෙන විදුලි ජනක 4 මඟින් නිපදවිය හැකි විදුලි බල ප්‍රමාණය මෙගා වොට් 11.25කි.
මූ අහන්නේ රනින් වොල්ටේජ් එක.. ට්‍රාන්ස්ෆොමර් එකට යන්න කලින් ටර්බයින් එකෙන් ගෙනෙරේට් වෙන ගාන.

මූ අහන්නේ රනින් වොල්ටේජ් එක.. ට්‍රාන්ස්ෆොමර් එකට යන්න කලින් ටර්බයින් එකෙන් ගෙනෙරේට් වෙන ගාන.

සාමාන්යෙන් ඩැම් එකකින් එන හයිඩ්‍රො කමර්ශල් ප්ලාන්ට් එකක නම් 480-500V වගේ ගානක්..

එකකින් නෙමෙයි බන් ගන්නේ. ටර්බයින් හතරක්වත් අඩු තරමේ සින්ක් කරනවා. එතකොට එන ගැන තමා කැලිබ්‍රේට් වෙන්නේ. නැත්නම් එක ටර්බයින් එකක් නැවතුනොත් සිස්ටම් එක අවුල්නේ. මේක රෙගියුලේට් කරන්න බැ ඩීසල් එන්ජින් වගේ. ඒ නිසා වතුර ප්‍රශර් එක තියේනම් ගාන ලොකුයි. අඩුනම් ගාන ආඩුයි. බටේ පිරෙන්න වතුර ආවට වැඩක් නැ ප්‍රශර් නැත්තම්.. උඩ ජලාශේ තෙරපුම මත තමා පීඩනය සෙට් වෙන්නේ. වතුර අඩුනම් ටර්බයින් වල මැක්සිමක් කැපැසිටි එක නැ. ඒ නිසා සින්ක් කරලා මද්ය අගයක් ගන්නේ.එතකොට ඒකද 130000V ට වැඩි කරන්නෙ![]()
11kV නේද generation voltage එක ලංකාවේ.
(50Hz තියෙන ගොඩක් රට වල ජල විදුලිය මේ ගාන තමා)
සාමාන්යෙන් head එක වැඩි නම් dam එකේ voltage එක වැඩි ජෙනි බාවිතා කරනවා

ubata puke prasna thiyenne bn

මචන් එක 3000, 11000v වෙනකම් generator තියනවා. එක plant එකේ design එක අනුව තීරණය කරන්නේ. 11000v තියනවා නම් හොදයි ඊට අඩු ඒවාට වඩා මොකට එතකොට ට්‍රාන්ස්ෆොමෙර් ලොස් එක අඩුයි.
සාමාන්යෙන් head එක වැඩි නම් dam එකේ voltage එක වැඩි ජෙනි බාවිතා කරනවා