Free Forex Signals Daily

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    haha jolts result ekata uda awilla aye giya neda
    fomc eken usd wetei kiyala expect karanawa

    එකනේ බන් 180 ඉදල 150ට අඩු වෙලා තිබ්බේ ලොස්ට් එක .. අපහු 180 ..තව 14 කින් close වෙනවා ....ජය වේවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේ නිවුස් එක හින්දා වත් USA අඩුවෙන්නේ නැද්ද?:P:P:P:P

    hehe eurusd buy karapu ewunta sorry ma thamai :baffled:

    down trend eka kothanin iwara weida kiyala thama hariyata kiyanna amaruyi machan..
    FOMC passe balamu.. danata me widiyata down trend eka giyoth 1.0990 ta gihilla reversal eka patan ganna puluwan. 1.0990 break wunoth ithin eelaga support eka wenne 1.0955.. danata mn hithanne na echchara yai kiyala..

    1.1062 break wunoth bear trend eka iwara wenna loku chance ekak thiyenawa..
    balamu fomc eke mokada wenna kiyala.. :)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    eurusd sell karanna thawa chance ekak enna puluwan 1.1035/1.1045 area eken.. eta kalin 1.1015/1.1010 bear channel eke bottom eka thawa 1/2 parak test wenna puluwan.. bear channel eke top eka test karama swing sell karanna puluwan bullish momentum eka bear channel eka break karanna madinam.. bear channel eka bottom/top break wunoth meka invalid

    onna ehenam 1.1045/1.1038 sell karapuwage profit gaththa @1.1011.
    1.1045 eke thawa small position ekak thiyen innawa 1.1005 target eka hit wenakan. SL eka 1.1020 move karala thiyenne.. SL eka hari target eka hari wadinakan thiyenawa :)

    adata mage trading iwarai.. aye karanna fomc eke passe thamai Good luck everyone :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    onna ehenam 1.1045/1.1038 sell karapuwage profit gaththa @1.1011.
    1.1045 eke thawa small position ekak thiyen innawa 1.1005 target eka hit wenakan. SL eka 1.1020 move karala thiyenne.. SL eka hari target eka hari wadinakan thiyenawa :)

    adata mage trading iwarai.. aye karanna fomc eke passe thamai Good luck everyone :)

    ela ela ......:yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චයිනීස් ඩේටා ටික ඩොලර් එකට දමලා අනියි වගේ නේද? ඔය ජුන්ඩක් යුරො එක ඔලුව ඉස්සුවේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චයිනීස් ඩේටා ටික ඩොලර් එකට දමලා අනියි වගේ නේද? ඔය ජුන්ඩක් යුරො එක ඔලුව ඉස්සුවේ..

    ඔන්න ටිකක් වෙනස් වෙලා ....බලමු මොකෝ වෙන්නේ කියලා ....US මාර්කට් එක ඔපෙන් වෙනකොට කෙලවෙලම තියෙයිද දන්නේ නැහැ ..තවම යුරොපිඅන් මාර්කට් එකත් ඕපන් නැහැනේ
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace

    thama 1.1 ekata kiss ekak dunne nehene.
    tawa yai kiyala hitenawa ban. balamu frankfurt open unama.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    අදවත් වලස්සු නැගිටියිද බන්.

    tawa wetei wage ban, us rate hike seen eka nisa dollar digatama wage strong. but godak welawata ada euro correction ekak karai.

    uba monawada live dala tiyenne? mage eeye dapu cad ekat thama pending, chf ekat eka thena natanawa :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    tawa wetei wage ban, us rate hike seen eka nisa dollar digatama wage strong. but godak welawata ada euro correction ekak karai.

    uba monawada live dala tiyenne? mage eeye dapu cad ekat thama pending, chf ekat eka thena natanawa :(
    මුකුත් අද දැම්මේ නැ බන්. dollar index එක සෙල් වෙන්න දැම්මා ඊයේ. ඒක ට්‍රිගර් වෙලා. ඒකේ ස්ටොප් ලොස් එකත් දැම්මා පල්ස් ගානකට. මම හිතන්නේ යුරො එක වැටුනොත් ඒකෙනුත් වැඩක් නැ.