okun ochchara moda wenna ba bn.. boru show eka danne degolloma![]()
මේ නිවුස් එක හින්දා වත් USA අඩුවෙන්නේ නැද්ද?




okun ochchara moda wenna ba bn.. boru show eka danne degolloma![]()




මේ නිවුස් එක හින්දා වත් USA අඩුවෙන්නේ නැද්ද?![]()
War ekak giyoth kela wenne Poland, Estonia, Latvia, Lithuania, Finland, Ukraine wage ratawal walata. Samahara wita Belgium, Austria, Czech. Habai ithin nuke ekak keliyoth nam watetama badu. US wala neme frontline eka thiyenne, europe wala.WTF....මු කෙලියිද USA වලට![]()
Uba close kalada? Close unada?මේ නිවුස් එක හින්දා වත් USA අඩුවෙන්නේ නැද්ද?![]()

haha jolts result ekata uda awilla aye giya neda
fomc eken usd wetei kiyala expect karanawa
මේ නිවුස් එක හින්දා වත් USA අඩුවෙන්නේ නැද්ද?![]()


eurusd sell karanna thawa chance ekak enna puluwan 1.1035/1.1045 area eken.. eta kalin 1.1015/1.1010 bear channel eke bottom eka thawa 1/2 parak test wenna puluwan.. bear channel eke top eka test karama swing sell karanna puluwan bullish momentum eka bear channel eka break karanna madinam.. bear channel eka bottom/top break wunoth meka invalid


onna ehenam 1.1045/1.1038 sell karapuwage profit gaththa @1.1011.
1.1045 eke thawa small position ekak thiyen innawa 1.1005 target eka hit wenakan. SL eka 1.1020 move karala thiyenne.. SL eka hari target eka hari wadinakan thiyenawa
adata mage trading iwarai.. aye karanna fomc eke passe thamai Good luck everyone![]()


චයිනීස් ඩේටා ටික ඩොලර් එකට දමලා අනියි වගේ නේද? ඔය ජුන්ඩක් යුරො එක ඔලුව ඉස්සුවේ..
චයිනීස් ඩේටා ටික ඩොලර් එකට දමලා අනියි වගේ නේද? ඔය ජුන්ඩක් යුරො එක ඔලුව ඉස්සුවේ..
ඔන්න ටිකක් වෙනස් වෙලා ....බලමු මොකෝ වෙන්නේ කියලා ....US මාර්කට් එක ඔපෙන් වෙනකොට කෙලවෙලම තියෙයිද දන්නේ නැහැ ..තවම යුරොපිඅන් මාර්කට් එකත් ඕපන් නැහැනේ
අදවත් වලස්සු නැගිටියිද බන්.thama 1.1 ekata kiss ekak dunne nehene.
tawa yai kiyala hitenawa ban. balamu frankfurt open unama.
අදවත් වලස්සු නැගිටියිද බන්.

මුකුත් අද දැම්මේ නැ බන්. dollar index එක සෙල් වෙන්න දැම්මා ඊයේ. ඒක ට්‍රිගර් වෙලා. ඒකේ ස්ටොප් ලොස් එකත් දැම්මා පල්ස් ගානකට. මම හිතන්නේ යුරො එක වැටුනොත් ඒකෙනුත් වැඩක් නැ.tawa wetei wage ban, us rate hike seen eka nisa dollar digatama wage strong. but godak welawata ada euro correction ekak karai.
uba monawada live dala tiyenne? mage eeye dapu cad ekat thama pending, chf ekat eka thena natanawa![]()