Laptop do not wake-up from sleep!!!help!!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා.. මගේ ලැප් එක මේ ලඟකදී ඉදන් sleep උනාම wake-up වෙන්නේ නැහැ නේ. power button එක ප්‍රෙස් කරාම විනාඩියක් විතර තිබිලා restart වෙලා තමා on වෙන්නේ. මේක හදාගන්නේ කොහොමද බන්. ගූගල් තිබ්බ ඒවා ට්‍රයි කරා. හරියන්නෙම නැහැ. format කරොත් හරියයිද? නැත්තම් මේක hardware කේස් එකක් ද?ප්ලීස් දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්ඩෝ....(win 10 anniversary upd. එක දාලා තියෙන්නේ)
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ube ara control panel power options balapan lip close karama action tika monawda kiyala.

    intel engine management interface kiyala labba aye install karanna.

    windows bageta update wela nan full update ekak denna.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචන්ලා.. මගේ ලැප් එක මේ ලඟකදී ඉදන් sleep උනාම wake-up වෙන්නේ නැහැ නේ. power button එක ප්‍රෙස් කරාම විනාඩියක් විතර තිබිලා restart වෙලා තමා on වෙන්නේ. මේක හදාගන්නේ කොහොමද බන්. ගූගල් තිබ්බ ඒවා ට්‍රයි කරා. හරියන්නෙම නැහැ. format කරොත් හරියයිද? නැත්තම් මේක hardware කේස් එකක් ද?ප්ලීස් දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්ඩෝ....(win 10 anniversary upd. එක දාලා තියෙන්නේ)

    Device manager ekta ghn mulin blpn hardware part awl welda kyla... :frown::frown::frown:
    ethna gdk welwta pennw awlk thynw nm. :no::no::no: ethna awlk nththm format krla blpn os eka ghla...:rolleyes::rolleyes::rolleyes: eth hri gye naththm shop ekakata dila blnna wei... :oo::oo::oo:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ube ara control panel power options balapan lip close karama action tika monawda kiyala.

    intel engine management interface kiyala labba aye install karanna.

    windows bageta update wela nan full update ekak denna.

    ow mehemath wenwa thma... :):):)
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    ube ara control panel power options balapan lip close karama action tika monawda kiyala.

    intel engine management interface kiyala labba aye install karanna.

    windows bageta update wela nan full update ekak denna.

    Lid eka close karama sleep ban thiyenne ..
    Anith tika try karala balannam