ඉංග්‍රීසීන් vs සිරි ලංකන්.
1948 ඉංග්‍රීසීන් ලංකාවට නිදස ලබා දී ඔව්න් ලංකාවෙන පිට වී යෑම.
01. හොදයි.
02. නෑ.
ඔබේ සංවාදයට

හිතුවක්කාරයා;20793339 said:ඒ මොකකද බං ඒ??
un unge jana ekathu karala.miris kawala mole adu karala,kammli karala,mala panina,maraganna jathiyak karala giye.

මටත් වෙලාවකට නෑ කියලා හිතෙනවා බං. ලගක් වෙනකන් ලංකාවේ ප්‍රදාන අපනයන බෝග 3 න් දෙකක්ම ගෙනල්ලා ලෝකේ ප්‍රසිදද කරලා පට්ට ගේමක් දුන්නේ. මම roar.lk එකේ දැක්කා ඉස්සර රුපියලක අගේ පව්මක අගේට වඩා විශාලයි කියලා.
un unge jana ekathu karala.miris kawala mole adu karala,kammli karala,mala panina,maraganna jathiyak karala giye.
ආවේ නැත්නම් හොදයි. අපිට දැනටත් රජෙක් ඉන්න තිබුන ආවේ නැත්නම්..
ආපු එක හොදයි නැත්තම් අපේ එවුන් රේල් පාරවල් ටික එහෙම හැදුවනම් අපි තාම නය ගෙවනව

Even for now Queen Elizabeth is the head of the state for NZ & Aussie.![]()
un unge jana ekathu karala.miris kawala mole adu karala,kammli karala,mala panina,maraganna jathiyak karala giye.
එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්. උබ කියන කතාව ඇත්ත බං. අපේ උන්ට ඕන උනේ අනෙකා පාගලා සුද්දංගෙන් ලෙවකලා හරි පට්ටමක් ගහගනන්.එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්.
මිරිස් කවලා අපිව කාලකණ්ණි කලා. ශාක ත්‍රස්තවාදය ඒ කියන්නෙ පිටරට ඉක්මනින් ව්‍යාප්තවෙන වල්පැලැයි වවලා ලංකාවෙ වටිනා ශාකවලට වර්ධනය අවශ්‍ය කරන පසුබිම නැති කරා .ඒ වගෙම තෙ රබට් පොල් කර්මාන්ත ඇති කරලා වටිනා ශාක කපලා දාලා ඉන්දියාවෙන් එව්වයෙ වැඩ කරන්න වතු කම්කරුවො ගෙනල්ලා මේ රට තවත් අප්සට් කරා. කියන්න හොඳක් නම් නැහැ සුද්දාගෙත් සහ උන්ගෙ පැටව් වෙච්ච කළු සුද්දාගෙත් .
එහෙනම් ඇයි මන් කලින් කිව්වෙ සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බා කියලා ?? ඒකට උදාහරණය තමා ජපානය .ජපානෙ කර්මාන්ත විප්ලවෙ ඇතිවෙච්ච කාලෙ ගැන නිරික්ෂණය කරපන් එතකොට මන් මේ කිව්ව ටික වැටහෙවි. ආසියාවෙ කර්මාන්ත විප්ලවෙ මුලින්ම ඇතිවෙච්ච එකම රට ජපානය .ආසියාවෙ අභිමානය කියලා කිව්වෙ සමහරු .යුරොපියන් මොඩල් එකට ආසියාවෙන් ගොඬ නැගිච්ච එකම රටත් ජපානය. ජපන් වාහන. ජපන් ඉලෙක්ට්‍රොනික්ස් බඩු සහ අනෙකුත් කර්මාන්ත වලින් කෙරෙන නිෂ්පාදන ගැන අමුතුවෙන් කියනන් ඕනෙ නැහැ නේ. ජපන්නු හපන්නු කියලත් අපි කිව්වෙ ඒකනෙ. ඉතිං ජපානෙ කර්මාන්ත විප්ලවෙට හෙතු වුණෙ මෙයිජි කියන අධිරාජ්‍යාගෙ ප්‍රතිසංස්කරණ හමුවෙ. ඔහු කරෙ යුරොපෙන් ඇමරිකාවෙන් විවිධ් ක්ෂේස්ත්‍ර වල ප්රවීණත්වයක් තියෙන එවුන් ජපානෙට ගෙන්නුවා සහ ජපාන ශිෂ්‍යයින් 3000 ක් විතර යුරොපෙට ඇමරිකාවට යැවුවා ඒ රටවල් වල තාක්ෂනෙ හදාරන්න .අද ජපානෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. සාමාජීය වශයෙන් ආර්ථික වශයෙන් යම් යම් පසුබෑම් තියෙනවා. ඒත් ලොකෙට සැහෙන්න දෙයක් කරපු වැඩක් කරපු රටක් .ආසියාවෙ එහෙම රටවල් හරි අඩුයි .

සුද්දාගෙන් අපි නිදහස් උනෙ නැ බන් සුද්දො අපෙන් නිදහස් උනා,,නැත්තම් උනුත් අපි වගෙම වෙනවා..අපි අව0කවම බැලුවොත් සුද්දා අපිට කල හානියට වඩා හානියක් මෙ රට සුද්දගෙන් පස්සෙ පාලනය කරපු නායකයො කලා..![]()

එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්.
මිරිස් කවලා අපිව කාලකණ්ණි කලා. ශාක ත්‍රස්තවාදය ඒ කියන්නෙ පිටරට ඉක්මනින් ව්‍යාප්තවෙන වල්පැලැයි වවලා ලංකාවෙ වටිනා ශාකවලට වර්ධනය අවශ්‍ය කරන පසුබිම නැති කරා .ඒ වගෙම තෙ රබට් පොල් කර්මාන්ත ඇති කරලා වටිනා ශාක කපලා දාලා ඉන්දියාවෙන් එව්වයෙ වැඩ කරන්න වතු කම්කරුවො ගෙනල්ලා මේ රට තවත් අප්සට් කරා. කියන්න හොඳක් නම් නැහැ සුද්දාගෙත් සහ උන්ගෙ පැටව් වෙච්ච කළු සුද්දාගෙත් .
එහෙනම් ඇයි මන් කලින් කිව්වෙ සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බා කියලා ?? ඒකට උදාහරණය තමා ජපානය .ජපානෙ කර්මාන්ත විප්ලවෙ ඇතිවෙච්ච කාලෙ ගැන නිරික්ෂණය කරපන් එතකොට මන් මේ කිව්ව ටික වැටහෙවි. ආසියාවෙ කර්මාන්ත විප්ලවෙ මුලින්ම ඇතිවෙච්ච එකම රට ජපානය .ආසියාවෙ අභිමානය කියලා කිව්වෙ සමහරු .යුරොපියන් මොඩල් එකට ආසියාවෙන් ගොඬ නැගිච්ච එකම රටත් ජපානය. ජපන් වාහන. ජපන් ඉලෙක්ට්‍රොනික්ස් බඩු සහ අනෙකුත් කර්මාන්ත වලින් කෙරෙන නිෂ්පාදන ගැන අමුතුවෙන් කියනන් ඕනෙ නැහැ නේ. ජපන්නු හපන්නු කියලත් අපි කිව්වෙ ඒකනෙ. ඉතිං ජපානෙ කර්මාන්ත විප්ලවෙට හෙතු වුණෙ මෙයිජි කියන අධිරාජ්‍යාගෙ ප්‍රතිසංස්කරණ හමුවෙ. ඔහු කරෙ යුරොපෙන් ඇමරිකාවෙන් විවිධ් ක්ෂේස්ත්‍ර වල ප්රවීණත්වයක් තියෙන එවුන් ජපානෙට ගෙන්නුවා සහ ජපාන ශිෂ්‍යයින් 3000 ක් විතර යුරොපෙට ඇමරිකාවට යැවුවා ඒ රටවල් වල තාක්ෂනෙ හදාරන්න .අද ජපානෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. සාමාජීය වශයෙන් ආර්ථික වශයෙන් යම් යම් පසුබෑම් තියෙනවා. ඒත් ලොකෙට සැහෙන්න දෙයක් කරපු වැඩක් කරපු රටක් .ආසියාවෙ එහෙම රටවල් හරි අඩුයි .
,ara melo wedakta nethi pine gas tikakui dala nethi ali set ekakui,miris kana sinhalu tikakui ithuru karala giyarate ganna tiyana okoma hurala hurala naw wala patawala,nidahasa dunna kiyala nambuwakuth gatta boruwata.,ara melo wedakta nethi pine gas tikakui dala nethi ali set ekakui,miris kana sinhalu tikakui ithuru karala giya