කව්රු හරි geekbuying.com එකෙන් Xiaomi Mi5 ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් මේ විස්තර කියන්න පුළුවන්ද?
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---Black-363113.html
- Phone එක ගෙදරටම deliver කරගන්න පුළුවන්ද?
- Tax කීයක් විතර ගෙවන්න ඕනෙද?
- TRC Registration කරගන්න ඕනෙද?
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---Black-363113.html

Mi5 eka patta lassanai..habai ZUK Z2 eke RAM, Storage (but slower than the UFS 2.0 used in Mi5) wadiyi..ane manda..ZUK eke gaanath adui..

Mi5 එකේ ඕක තියෙන්නේ Top and Bottom වල විතරයිනේ..Back Cover එකේ නැහැනේ..