HC උපරිම 1200 ක්. ඔය ගාන අව්ලක් නෑ. පොඩ්ඩක් නොදැවුන පැට්‍රල් වැඩී. ප්ලග් 10000 න් මාරු කරලා නැත්තං ප්ලග් මාරු කරලා. එයා ක්ලීනර් එක සුද්ද කරාම (අවශ්‍ය නම් එකක් දැම්ම) ඕකත් අඩු වෙයි.
dan HC balanne 1000 PPM.. Lambda nam umba kivva wage hondai O2 adu nisaa.....


allion ekaka hari onama EFI car ekaka plugs 20000km - 30000km athara duwanna puluwan check karala maaru karanna ona..
me car eke individual coils wala gataluwak nattan shure ekatama plugs walin more than 30000km duwal aati.. (guess ekak) plugs parana nam maru karanna nattan hariyata sudda karala danna...
wadee goda machan......!!! me tiyana result eka aulak naha himita plugs maaru kara ganna...