Huawei Y5 II (3G) මේක හොදද..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hi.. මචන්ලා මේ ෆෝන් එක වටිනවද රුපියල් 14.200ට. :D

    huawei-y52-2.jpg


    http://www.gsmarena.com/huawei_y5ii-8036.php

    මම huawei, xiaomi software වලට කැමතිම නැහැ. එත් අඩුවට ගන්න වෙන හොද ෆෝන් එකක් නැහැ වගේ. :(

    ඕක පාවිච්චි කරන අය ඉන්නවද. මොනවද තියෙන අවුල් :nerd:

    ඕනා app එකක් අවුලක් නැතිව වැඩද.
    playstore එක තියෙනවා නේද. :dull:( මෙහෙ huawei එකක් තියෙනවා එකේ playstore එක නැහැ :eek:)
    සිංහල පේනවද. [][][][][][][][] :rolleyes:
    අලුත් update මොනවද ආවේ..

    අර Y3II එක singer site එකෙන් අයින් කරලා. නැත්තන් එක ගන්න හිටියේ. :D
    ෆෝන් එකකට ගොඩක් වියදම් කරන්න බැහැ බාන්ස් :P

    :love: Thanks :love:

     
    • Like
    Reactions: kinkon

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    y6 pro ekata palayan
    mama nangita gaththa ..
    awlak nalu thawama ..
    17.50 ta ganna puluwan
    2 year singer warranty ekka

    PITAKOTUWE NELSON MOBILE
    IKMAN EKA search karapan
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ram eka nam madi machan
    hira weida danne na
    cam ekath 8 tiyenne
    mage nam 2gbram huawei
    thama nam kisima aulak na habai
    මම එහෙම මහාගොඩක් දේවල් කරන්නෙත් නැහැ මචන්.
    සිංහල පේනවද බන්.

    loku awlak na 1GB ram, 8GB memory, dual sim, 5 inch display

    price eke hetiyata rich look ekak thiyenawa tikak iphone ekak wage :P
    ඔව් මචන් ලස්සනයි ෆෝන් එක. :)
    y6 pro ekata palayan
    mama nangita gaththa ..
    awlak nalu thawama ..
    17.50 ta ganna puluwan
    2 year singer warranty ekka

    PITAKOTUWE NELSON MOBILE
    IKMAN EKA search karapan
    :yes: මම බලන්නම් මචන්.
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    y6 pro eke touch eka tikak response karanawa madi ban. :( wena nan kisima awlak na. aluth update ekk nan awa fix kralada danne na. habai EMUI eketh lite version ekak os eka chappa chora :p
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මගෙ ගාව ඕකකුත් තියෙනවා මචන් කිසිම අවුලක් නෑ ගනින් පට්ට, මට ඉස්සරහා කැම් එක නම් එච්චර හරි නෑ
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගෙ ගාව ඕකකුත් තියෙනවා මචන් කිසිම අවුලක් නෑ ගනින් පට්ට, මට ඉස්සරහා කැම් එක නම් එච්චර හරි නෑ
    :) thanks.
    y6pro ekakata yanna puluwannam eka ganin

    13mp cam

    16GB

    2GB ram

    4000mah battery :shocked::P
    ඔව් බන් ඔය දෙකෙන් එකක් තමයි ගන්න වෙන්නේ. බලමු. :)