hi.. මචන්ලා මේ ෆෝන් එක වටිනවද රුපියල් 14.200ට. 
http://www.gsmarena.com/huawei_y5ii-8036.php
මම huawei, xiaomi software වලට කැමතිම නැහැ. එත් අඩුවට ගන්න වෙන හොද ෆෝන් එකක් නැහැ වගේ.
ඕක පාවිච්චි කරන අය ඉන්නවද. මොනවද තියෙන අවුල්
ඕනා app එකක් අවුලක් නැතිව වැඩද.
playstore එක තියෙනවා නේද.
( මෙහෙ huawei එකක් තියෙනවා එකේ playstore එක නැහැ
)
සිංහල පේනවද. [][][][][][][][]
අලුත් update මොනවද ආවේ..
අර Y3II එක singer site එකෙන් අයින් කරලා. නැත්තන් එක ගන්න හිටියේ.
ෆෝන් එකකට ගොඩක් වියදම් කරන්න බැහැ බාන්ස්
Thanks 

http://www.gsmarena.com/huawei_y5ii-8036.php
මම huawei, xiaomi software වලට කැමතිම නැහැ. එත් අඩුවට ගන්න වෙන හොද ෆෝන් එකක් නැහැ වගේ.

ඕක පාවිච්චි කරන අය ඉන්නවද. මොනවද තියෙන අවුල්

ඕනා app එකක් අවුලක් නැතිව වැඩද.
playstore එක තියෙනවා නේද.
( මෙහෙ huawei එකක් තියෙනවා එකේ playstore එක නැහැ
)සිංහල පේනවද. [][][][][][][][]

අලුත් update මොනවද ආවේ..
අර Y3II එක singer site එකෙන් අයින් කරලා. නැත්තන් එක ගන්න හිටියේ.

ෆෝන් එකකට ගොඩක් වියදම් කරන්න බැහැ බාන්ස්

Thanks 

මම බලන්නම් මචන්.

ඔව් ඔව් මම දන්නවනේ.. 