මචන්ල අද රිවිව් එක දෙන්නයි හදන්නෙ .කිලොමීටර් 300 කට වඩා පැද්ද .
මෙන්න මේකයි වන්ඩිය .
මේකෙ තියෙන්නෙ පරන පල්සර් එන්ජින් එකක් . අනික් ඉන්දියන් ඒවට වැඩිය හොද හඩක් තියනව .මොකද පත සයිස් සයිලන්සර් එකක් තියෙන්නෙ . හැබැයි කාලෙකින් සද්දෙ වෙනස් වෙයිද කියලත් හිතෙනව .මොකද ඉන්දියන්නෙ .
. තෙල් නම් 50ක් වගේ කරනව .ඊටත් ටිකක් වැඩියි වගේ . දැනට . ටැන්කියට වදිනව 2000ක් විතර . මහා බාරතේ යකඩ බාර් දෙක තියන නිසා ටිකක් සේෆ් .
මේකෙ චැසිය පරන ඩිස්කවර් 135 විදිහට ගහල තියෙන්නෙ . තනි බාර් එක නෙමෙයි .ඒක නිසා පට්ටම බැලන්ස් . බ්රේක් කරල නවත්තගන්න පුලුවන් අනිත් බජාජ් ඒවත් එක්ක බලනකොට .අනික වැලි ගෑවෙන්න නමන්න පුලුවන් .
පිකප් නම් නෑ පුතෝ .මගේ වැරැද්දක්ද මන්ද ට්රැෆික් ලයිට් වලදි බොක්සරුත් යනව මේකට කලින්
.
මේක ටික දුරක් පැදල Fz එකකට නැග්ගහම නම් නිකන් ලෑල්ලක් උඩ යනව වගේ .දැන් රිදෙයි රෙප් කපයි .හැබැයි ඒක තමා ඇත්ත .මොකද මේක පට්ට කම්ෆටබල් . ඒකත් දැනට කියමුකො .
මේකෙ හෙඩ් ලයිට් එක රව්ම් එකක් ආවනම් පට්ට ගති . හැබැයි ඉතින් ඉන්දියන් රවුම් ලයිට් වලට වැඩිය මෙහෙම තියන එකත්හොදයි කියල හිතෙනව .
. තියන එක හොදට ෆෝකස් කරල පාරට වදිනව .
ඉස්සරහ ඩිස්ක් බ්රේක් එකෙන් ඇතිල්ලෙන සද්දෙ එනව පොඩ්ඩක් .එන්ජින් එක ඕෆ් කරහම විතරයි ඇහෙන්නෙ .
. අනේ මන්ද ඇයි මේ එන්ජිම මෙච්චර රත්වෙන්නෙ කියලනම් . අම්මෝ කකුලත් පිච්චෙයි කියල හිතෙනව . අනිත් එක එකපාරට 70 වට විතර පිකප් කරොත් නම් දෙදරනව .
පිටිපස්සෙ කප් එක ගලවන්න ඇලන්කියක් එනව යතුරෙම . ඒක පට්ට කට්ටක් බන් ඇන දෙකක් ගලවනව කියන්නෙ .

පිටිපස්සට තව පොඩ්ඩක් පලල ටයර් එකක් දාන්න පුලුවන් . චේන් ගාඩ් එකේ ඉදල පොඩ්ඩක් ඉඩ තියනව .පිටිපස්ස LED . කුකුලෙක්ගෙ පස්සක් වගේ
.අනේ මන්ද ඉතින් කොතනින් හරි ගූ ගාගන්නත් ඕනනෙ .
ඕවරෝල් කියනවනම් . ඇගට අමාරු නැති ස්මූත් වාහනයක් .හැබැයි හයියෙන් යන්න නම් නෙමෙයි

ක්ලැසික් මොඩ්ල් එකක් පරිස්සමෙන් පදින්න කැමති අයට හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් .තව එකක් . ගත්ත ගමන් සාරි ගාඩ් එක ගලවපන් .තව පොඩ්ඩක් ලුක් එක වැඩි වෙනව . ඩිසයින් එක ගොඩක් ලස්සනයි . මම රෙකමන්ඩ් කරනව මේක විනෝදයට ගමනක් යන්න .ඩේලි වැඩට යන්න වගේ ගන්න හොද වාහනයක් .මොකද මේක දුර පිකප් වාහනයක් .
මෙන්න මේකයි වන්ඩිය .

මේකෙ තියෙන්නෙ පරන පල්සර් එන්ජින් එකක් . අනික් ඉන්දියන් ඒවට වැඩිය හොද හඩක් තියනව .මොකද පත සයිස් සයිලන්සර් එකක් තියෙන්නෙ . හැබැයි කාලෙකින් සද්දෙ වෙනස් වෙයිද කියලත් හිතෙනව .මොකද ඉන්දියන්නෙ .
. තෙල් නම් 50ක් වගේ කරනව .ඊටත් ටිකක් වැඩියි වගේ . දැනට . ටැන්කියට වදිනව 2000ක් විතර . මහා බාරතේ යකඩ බාර් දෙක තියන නිසා ටිකක් සේෆ් .
මේකෙ චැසිය පරන ඩිස්කවර් 135 විදිහට ගහල තියෙන්නෙ . තනි බාර් එක නෙමෙයි .ඒක නිසා පට්ටම බැලන්ස් . බ්රේක් කරල නවත්තගන්න පුලුවන් අනිත් බජාජ් ඒවත් එක්ක බලනකොට .අනික වැලි ගෑවෙන්න නමන්න පුලුවන් .
පිකප් නම් නෑ පුතෝ .මගේ වැරැද්දක්ද මන්ද ට්රැෆික් ලයිට් වලදි බොක්සරුත් යනව මේකට කලින්

.මේක ටික දුරක් පැදල Fz එකකට නැග්ගහම නම් නිකන් ලෑල්ලක් උඩ යනව වගේ .දැන් රිදෙයි රෙප් කපයි .හැබැයි ඒක තමා ඇත්ත .මොකද මේක පට්ට කම්ෆටබල් . ඒකත් දැනට කියමුකො .
මේකෙ හෙඩ් ලයිට් එක රව්ම් එකක් ආවනම් පට්ට ගති . හැබැයි ඉතින් ඉන්දියන් රවුම් ලයිට් වලට වැඩිය මෙහෙම තියන එකත්හොදයි කියල හිතෙනව .
. තියන එක හොදට ෆෝකස් කරල පාරට වදිනව .
ඉස්සරහ ඩිස්ක් බ්රේක් එකෙන් ඇතිල්ලෙන සද්දෙ එනව පොඩ්ඩක් .එන්ජින් එක ඕෆ් කරහම විතරයි ඇහෙන්නෙ .
. අනේ මන්ද ඇයි මේ එන්ජිම මෙච්චර රත්වෙන්නෙ කියලනම් . අම්මෝ කකුලත් පිච්චෙයි කියල හිතෙනව . අනිත් එක එකපාරට 70 වට විතර පිකප් කරොත් නම් දෙදරනව .පිටිපස්සෙ කප් එක ගලවන්න ඇලන්කියක් එනව යතුරෙම . ඒක පට්ට කට්ටක් බන් ඇන දෙකක් ගලවනව කියන්නෙ .

පිටිපස්සට තව පොඩ්ඩක් පලල ටයර් එකක් දාන්න පුලුවන් . චේන් ගාඩ් එකේ ඉදල පොඩ්ඩක් ඉඩ තියනව .පිටිපස්ස LED . කුකුලෙක්ගෙ පස්සක් වගේ

.අනේ මන්ද ඉතින් කොතනින් හරි ගූ ගාගන්නත් ඕනනෙ .ඕවරෝල් කියනවනම් . ඇගට අමාරු නැති ස්මූත් වාහනයක් .හැබැයි හයියෙන් යන්න නම් නෙමෙයි

Last edited: