පර්ජෝ

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    පර්ජෝ 306 කාර් එක පාවිච්චි කරන අය ඉන්නවද?

    වාහනේ ගැන විස්තර දාන්න , තෙල්, නඩත්තු වගේ දේවල්
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පර්ජෝ 305 එකක් නම් තිබේ. එන්ජින් අනන් මනං නම් පට්ට එකටම තියනවා. ඇතුලත් පට්ට. බන්ට් එකේ පොඩි ටින්කරින් පාරක් තියනවා. ගන්න එකෙක් ඉන්නවනම් කියහන්.
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    සෝක් කාර් එක එත් ලංකාවේදී නම් ජපන් නොවන කාර් එකක් නැත්නම් තමයි හොඳ
     

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    kalin thybba gedara ekak. kadunama salli gas deka thunak suddama karanda wenawa hadanda ehema. thel gahanda gedara thyena kata ehema kadanda wenawa :D lol