HOTEL JOBS

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    hotel-jobs1.jpg


    තරු පන්තියේ හෝටල් සදහා ඇබෑර්තු තියෙනවා.පළපුරුදු අය,හොටල් පාසල් අවසන් කල අය,අපොස් උසස් පෙළ කරලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගන්නවා.කැමති අය ඉන්නවනම් PM කරන්න වැඩි විස්තර සදහා.

    :):):):)

    Bro, man next month eke lankawata enawa :) oya hotel jobs athare naddada IT & System Administrator or Senior Graphic Designer cum Web Design job? :cool::cool:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    හෝටල් පාසල් අවසන් කරපු අයට අයදුම් කරන්න පුළුවන්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොහෙද බන්.. යාලුවෙක් ඉන්නවා front office කරා jobak හොයනවා දැන්.. :dull: experience තියනවා.