HOTEL JOBS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    hotel-jobs1.jpg


    තරු පන්තියේ හෝටල් සදහා ඇබෑර්තු තියෙනවා.පළපුරුදු අය,හොටල් පාසල් අවසන් කල අය,අපොස් උසස් පෙළ කරලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගන්නවා.කැමති අය ඉන්නවනම් PM කරන්න වැඩි විස්තර සදහා.

    :):):):)
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අඩෝ A/L ලියලා අනාත වෙලා ඉන්න සොන්නයෝ ගන්නව ද
    කොහෙද
    කියද පඩි
    මොකද්ද කරන්න තියෙන්නේ කියලා දාපන්කෝ
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    හායි මචෝ,මහේ මලයට තමයි ඔනවෙන්නේ ,පොර දැනට හොටෙල් වල කුක් කරනවා,උබට පුලුවන්නම් හොද තැනක් සෙට් කරලා දියන්.පින්
     
    • Like
    Reactions: hemalsilva