ෆාමසි Software

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    mona magulakda ban e kellawa ain karala utama karanna kiyapanko

    අයිතිකාරයා ජොබ් ඒකක් කරනව බන්. කඩේට ඒන්නෙ හවසට. හරියටම දන්නෙ නැතුව අයින් කරන්න බැහැනෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    2011 wage dakunu palathe prasidda business family ekaka (mulu family ekema sahodarayo eka namak yatathe eka eka business karana thanak,ekkenekta business kipayak wage thiyenawa) oya eka porakage spare parts kadayak thibba, eke wada karapu kolla daily 5000k maatiya gahala maattu wela thibba, ehema karalath ownerta profit thibila :yes: eth hithapan daily 5000k matiya gahuwa kiyanakota :no:

    ඔව් බන්. මාටියා ගැහුවා කියලා, දැනෙන්නෙ නැතුව අැති. ඔක්කොම අවුල් වෙලා තියෙන්නෙ. ලාබෙ තිබුණා හොදටම ඉස්සර. අයිතිකාරයම කරන දවස්වල බලාගෙන ඉන්නකොට වැඩේ දියුණු වුණේ. දැන් කෙලවෙලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    සිස්ටම් එකක් දෙන්නම් 60ක් වෙනව. ඩිස්කවුන්ට් එකක් දාල 45කට වගේ දෙන්නම්.. දෙන features ටික විතරයි. වැඩිපුර දෙයක් ඕනෙ නම් ඒවට requirement එක අනුව ගනන් වෙනස් වෙනව. Demonstration එකක් පෙන්නන්න පුලුවන්. හැබැයි ඩිමෝ එකේ ඔක්කොම අකුරක් නෑර පෙන්නන්නෙ නෑ. features විතරයි. ඒ නිසා Demo බලන් ඒවගේ සිස්ටම් එකක් හදන්න plan කරන අය කතා කරන්න එපා වැඩක් වෙන්නෙ නෑ.

    Advance ඕනෙ 20%ක් එතකොට දවස් 14ක් ඇතුලත සිස්ටම් එක දාල up and running අරන් දෙනව. ඊට පස්සෙ 50%ක් ගෙවන්න ඕනෙ. ඉතුරු ටික දවස් 45ක් ඇතුලත ගෙවන්න ඕනෙ. date දාපු චෙක් උනත් අවුලක් නෑ. නමට ලියල දෙන්න පුලුවන්. cash චෙක් වෙන්නම ඕනෙ නෑ.

    Hardware අපෙන් ගන්න පුලුවන්. නැත්නම් ඔයාල කැමති තැනකින් ගන්නත් පුලුවන්. අපෙන් Hardware ගත්තොත් ගාන පොඩ්ඩක් වැඩී. හැබැයි අපි warranty claim එකක්දි ඒක repair කරනකම් වෙන Hardware එකක් replace කරනව. warranty claim සාමන්‍ය විදියමයි. අමතරව ලැබෙන්නෙ repair කරනකම් replace වීමක් පමණයි.

    අපි Item Register කරන්නෙ නෑ. එහෙම ඕනෙ නම් ඒවට වෙනම ගානක් ගන්නව. එක්කො දවසට නැත්නම් Item එකකට. එහෙමත් නැත්නම් සම්පූර්ණ වැඩේට.

    P01_zpssmjjjd6f.jpg

    වැඩේ ලස්සනට කරගන්න ඕනෙ නම් PM එකක් දාන්න.. FIFO/LIFO method වලට inventory හදල තියෙන්නෙ. ඒ නිසා expire date දෙකකින් එකම drug එක ආවත් FIFO නම් (First in first out) මුලින් සෙල් වෙන්නෙ first in වුන එක. drugs expires වලින් තමා ගොඩක් pharmacy customersල ලොස්ට් වෙන්නෙ. ඒක නැවත්තුව නම් හරි. :cool:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    Quick Book
    QB
    me dvidiyenma kiyanne 1may
    meka use karanna crack1 hoyaganna wey

    Thanks Machan. ඒක හරි යන්නෙ නැහැ.

    cctv danna kiyapan :yes: cashier eka ehema hodata penna danna kiyapan, okata maha ganak yanne nane, cam 4k dapan

    දාළ තියෙන්නෙ මචන්. උෟට ඒකත් ෂුවර් මදි. සිස්ටම් ඹ්නිම කියනවා.

    සිස්ටම් එකක් දෙන්නම් 60ක් වෙනව. ඩිස්කවුන්ට් එකක් දාල 45කට වගේ දෙන්නම්.. දෙන features ටික විතරයි. වැඩිපුර දෙයක් ඕනෙ නම් ඒවට requirement එක අනුව ගනන් වෙනස් වෙනව. Demonstration එකක් පෙන්නන්න පුලුවන්. හැබැයි ඩිමෝ එකේ ඔක්කොම අකුරක් නෑර පෙන්නන්නෙ නෑ. features විතරයි. ඒ නිසා Demo බලන් ඒවගේ සිස්ටම් එකක් හදන්න plan කරන අය කතා කරන්න එපා වැඩක් වෙන්නෙ නෑ.

    Advance ඕනෙ 20%ක් එතකොට දවස් 14ක් ඇතුලත සිස්ටම් එක දාල up and running අරන් දෙනව. ඊට පස්සෙ 50%ක් ගෙවන්න ඕනෙ. ඉතුරු ටික දවස් 45ක් ඇතුලත ගෙවන්න ඕනෙ. date දාපු චෙක් උනත් අවුලක් නෑ. නමට ලියල දෙන්න පුලුවන්. cash චෙක් වෙන්නම ඕනෙ නෑ.

    Hardware අපෙන් ගන්න පුලුවන්. නැත්නම් ඔයාල කැමති තැනකින් ගන්නත් පුලුවන්. අපෙන් Hardware ගත්තොත් ගාන පොඩ්ඩක් වැඩී. හැබැයි අපි warranty claim එකක්දි ඒක repair කරනකම් වෙන Hardware එකක් replace කරනව. warranty claim සාමන්‍ය විදියමයි. අමතරව ලැබෙන්නෙ repair කරනකම් replace වීමක් පමණයි.

    අපි Item Register කරන්නෙ නෑ. එහෙම ඕනෙ නම් ඒවට වෙනම ගානක් ගන්නව. එක්කො දවසට නැත්නම් Item එකකට. එහෙමත් නැත්නම් සම්පූර්ණ වැඩේට.

    P01_zpssmjjjd6f.jpg

    වැඩේ ලස්සනට කරගන්න ඕනෙ නම් PM එකක් දාන්න.. FIFO/LIFO method වලට inventory හදල තියෙන්නෙ. ඒ නිසා expire date දෙකකින් එකම drug එක ආවත් FIFO නම් (First in first out) මුලින් සෙල් වෙන්නෙ first in වුන එක. drugs expires වලින් තමා ගොඩක් pharmacy customersල ලොස්ට් වෙන්නෙ. ඒක නැවත්තුව නම් හරි. :cool:

    ගාණ තමයි බන් අවුල. මන් දැන් කියල තියෙන්නෙ හොදට වැඩේ කරන්න නම් ගාණක් වියදම් වෙනවා. නිකන් සහ අඩුවට කරන උන් නැහැ කියලා. තාම හිතනව පොර. Pos maid හොදයි ද බන්? රු. 10000 ක් විතර වෙන්නෙ සිස්ටම් ඒක. ඒකෙ Paid & Demo Version වල වෙනස මොකක් ද? දන්නව නම් කියපන්කො.
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai

    ෆාමසි Inventory & Business Management Software එකක් ඕනි. බලාපොරොත්තු වෙන්න‍ෙ

    1. මාසෙ අන්තිම ලාබය වෙන්කර ගැනීම සහ සියලු වියදම්, විකුණුම් බලා ගැනීම
    2. Stock එකක් තියාගනෙ Inventory එකක් පවත්වගෙන යෑම
    3. Items වල Photo එකක් සමග Expire Date සහ Stock අඩුවෙන කොට Alert එන්න
    4. බිලක් කඩාගන්න තියනෙව නම් හොදයි
    5. පොඩි lap or Desk එකක් Run කරගන්න තිබුන නම් ඇති

    හොද Free or Licence Version එකක් නැද්ද බන් දන්න කියන අය පාවිච්චි කරන?

    Free nam man danne na bro, 25,000 vithara dennam mage web application eka setup karala, habai ithin next month eke man lankwata awama :) :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ගාණ තමයි බන් අවුල. මන් දැන් කියල තියෙන්නෙ හොදට වැඩේ කරන්න නම් ගාණක් වියදම් වෙනවා. නිකන් සහ අඩුවට කරන උන් නැහැ කියලා. තාම හිතනව පොර. Pos maid හොදයි ද බන්? රු. 10000 ක් විතර වෙන්නෙ සිස්ටම් ඒක. ඒකෙ Paid & Demo Version වල වෙනස මොකක් ද? දන්නව නම් කියපන්කො.
    පිනට කරන්නයි ලාබ ලබන්නයි ඔක්කොම පුලුවන් නම් මේ ලෝකෙ ඉන්න ඔක්කොම සල්ලි කාරයොනෙ. ඉන්වෙස්ට් නොකර ආදායම ලබන්න නම් බෑ. ගාන නම් මේක තමා. ඩිස්කවුන්ට් එකක් දුන්නෙත් ඒකයි. අපි මේ සිස්ටම් එක දෙන්නෙ 60ට. එලකිරි නිසා 45ට දෙන්නම්. මේක ලන්කාවට ගැලපෙන විදියටම ලේසියෙන් වැඩේ කරගන්නමයි හදල තියෙන්නෙ. ලන්කාවෙ නීතියට අනුව prescription book එක auto හැදෙනව.

    හොරකම් කරනවට වඩා බිස්නස් එකට කෙලවිලා ඇත්තෙ ගොඩක් drugs expire වෙන නිසයි.. ඒව හොයන්න ගොඩක් අමාරුයි.. drugs expire වෙන එක ලොකු ප්‍රශ්නයක්. ඒත් ඒක manual process එකේදි හරියට පේන්නෙ නෑ. ඒ නිසා තමයි හොරකම් කරනව කියල හිතෙන්නෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    Free nam man danne na bro, 25,000 vithara dennam mage web application eka setup karala, habai ithin next month eke man lankwata awama :) :)

    ඉක්මන්ට ඹ්නි බන්. අවුලක් නැහැ තෑන්ක්ස් කොල්ලො... :)

    පිනට කරන්නයි ලාබ ලබන්නයි ඔක්කොම පුලුවන් නම් මේ ලෝකෙ ඉන්න ඔක්කොම සල්ලි කාරයොනෙ. ඉන්වෙස්ට් නොකර ආදායම ලබන්න නම් බෑ. ගාන නම් මේක තමා. ඩිස්කවුන්ට් එකක් දුන්නෙත් ඒකයි. අපි මේ සිස්ටම් එක දෙන්නෙ 60ට. එලකිරි නිසා 45ට දෙන්නම්. මේක ලන්කාවට ගැලපෙන විදියටම ලේසියෙන් වැඩේ කරගන්නමයි හදල තියෙන්නෙ. ලන්කාවෙ නීතියට අනුව prescription book එක auto හැදෙනව.

    හොරකම් කරනවට වඩා බිස්නස් එකට කෙලවිලා ඇත්තෙ ගොඩක් drugs expire වෙන නිසයි.. ඒව හොයන්න ගොඩක් අමාරුයි.. drugs expire වෙන එක ලොකු ප්‍රශ්නයක්. ඒත් ඒක manual process එකේදි හරියට පේන්නෙ නෑ. ඒ නිසා තමයි හොරකම් කරනව කියල හිතෙන්නෙ.

    ඔව්. Expire සීන් ඒකත් බලාගන්න ඹ්නි කිව්වා. මන් හරියටම අහල කියන්නම්. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඔව්. Expire සීන් ඒකත් බලාගන්න ඹ්නි කිව්වා. මන් හරියටම අහල කියන්නම්. :)
    එලස් අහල කියන්න.. බිස්නස් එක ඔයාගෙ නෙමේ නම් commision 20%ක් දෙන්නම්.
    තනි පුද්ගල ව්‍යපාර වලට වෙබ් බේස් සිස්ටම් හරියන්නෙ නෑ. ඉක්මනට වැඩ වෙන්නෙත් නෑ. අනික ඉන්ටර්නෙට් එකට බොරු වියදමක් දරන්න ඕනෙ. ඩේට නැති දාට සිස්ටම් ඩවුන්.

    අපේ සිස්ටම් එකෙන් ලොග් වෙනකොටම ඊලගට එක්ස්පයර් වෙන්න තියෙන drugs ඔක්කොම පෙන්නනව.

    P02_zpsi2gdqvik.jpg

    සප්ලයර්ස්ල එකස්පයර් වුන drugs ගන්නෙ නැති නිසා කල් වේල ඇතුව සප්ලයර් එක්ක කතාකරල රිටන් කරන්න පුලුවන්. :)

    P03_zpskdaww533.jpg

    P04_zpsfqpzwsg0.jpg

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    එලස් අහල කියන්න.. බිස්නස් එක ඔයාගෙ නෙමේ නම් commision 20%ක් දෙන්නම්.
    තනි පුද්ගල ව්‍යපාර වලට වෙබ් බේස් සිස්ටම් හරියන්නෙ නෑ. ඉක්මනට වැඩ වෙන්නෙත් නෑ. අනික ඉන්ටර්නෙට් එකට බොරු වියදමක් දරන්න ඕනෙ. ඩේට නැති දාට සිස්ටම් ඩවුන්.

    අපේ සිස්ටම් එකෙන් ලොග් වෙනකොටම ඊලගට එක්ස්පයර් වෙන්න තියෙන drugs ඔක්කොම පෙන්නනව.

    P02_zpsi2gdqvik.jpg

    සප්ලයර්ස්ල එකස්පයර් වුන drugs ගන්නෙ නැති නිසා කල් වේල ඇතුව සප්ලයර් එක්ක කතාකරල රිටන් කරන්න පුලුවන්. :)

    P03_zpskdaww533.jpg

    P04_zpsfqpzwsg0.jpg

    ඔව් වෙබ් බේස් නම් හෙනම කචල් තමයි. මන් ටෝක් කරල බලන්නම්. සල්ලි කිව්වහම මූණත් ඒක්ක අවුල් යනව. නිකන්මයි කරගන්න බලන්නෙ. 60 කට තල්ලු කරන්න බලමු. බිස්නස් නම් බිස්නස්. සුපිරි සොෆ්ට්වෙයා ඒකක් නිසා බය නැතුව ටෝක් කරන්න පුලුවන්. ලැපක් තියෙන්නෙ. ඒකටයි දාගන්න ඹ්නි කියන්නෙ. Printer ඒකක් දැන්ම ඹ්නි නැහැ කියනවා. ඒක නම් පස්සෙ මොකක් හරි කරමු. PM කරපන් ෆෝන් නම්බර් ඒක.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි මචන් ෆාමසියක් කරන කොට කොහොමත් ස්ටොක් මේන්ටෙන් කර ගන්න සොෆ්ට්වයාර් එකක් ඕනේ. නැත්නම් ස්ටාර්ෆ් එක වැඩිපුර ඉන්න ඕනේ. ඒ දෙකෙන් එකක් වෙන්න ඕනේ. එක්කනෙක් දෙන්නෙක් දාලා කරද්දි අපිට හැමදාම ශොර්ට් එක්පයර් ගැන අවදානය යොමු කරන්න විදියක් නෑ, ඒ හින්දා මෘදුකාංගයක් ඕන වෙනවා.
    අනික ඒ කෙල්ල අලුත් නම් බෙහෙත් පර්චස් පැත්ත ඒකිට දෙන්නේ නැතිව ඉන්න එකයි හොද. හේතුව අපේ අයියලා දන්නවා නේ. වෙන එවුන් නෙවෙයි මෙඩිකල් රෙප්ලා එවුන් ඇවිත් බෝනස් දෙන කතා කියලා කෙල්ලොන්ව ලස්සනට අන්දන්න දන්නවා. නංගිට ෆ්‍රී මල්ටිවිටමින් එකක් දෙන්නම් ලස්සන වෙන්න හොදයි නේ කියලා. මොනවා හරි බයිලා එකක් කියලා එවුන්ගේ ඕඩර්ස් දෙනවා. අනික වැඩිපුර සේල්ස් නැති බඩු වුනත් හෙමිට ඒ අස්සේ දාලා දෙනවා. අන්තිමේදි ඒ බඩු යන්නේ නැතිව ශෝට් එක්පයර් වුනාම ඕඩර්ස් දාපු එකා කියලා ඒ කම්පැණියත් නෑ හොයා ගන්න.
    ඕය වගේ දේවල් වුනාමයි ලොස්ට් වෙන්නේ.
    කොහොමත් කැමරාදාන එක හොදයි ඒත් කැමරා දැම්මාට විතරක් මදි මෙඩිකල් අයිටම් මාසේට කොයි තරම් ප්‍රමාණයක් සේල්ස් වෙනවා ද කියලා යම් සාරාංශයක් දැනන් ඉන්න ඕනේ. කොහොමත් මාසයක් දෙකක් ගියාම ඒ දේ නිකන් ම ඉගෙන ගන්න පුලුවන්. ඕනෑවට වඩා වැඩිපුර පර්චස් කරන්නේ නැතිව සෙල්ස් වෙන විදියට පර්චස් කරගෙන ගියා නම් අවුලක් වෙන්නේ නෑ.
    අපි නම් සොෆ්ට්වයාර් එකක් රන් කරනවා මචන්. ඒකෙදි උඹ ඕය ඉල්ලුම් කරන හැම දෙයක් ම තියෙනවා. ඒත් උඹ සල්ලි යට කරන්නේ නැති හින්දා. ඒ සොෆ්ට්වයාර් එක ගැන දැනුවත් කරලා තේරුමක් නෑ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,340
    113
    expiry dates ganna baha mn dnna vdhata QB wage apps cracked version mkada base pack eka nisa.. Cash business nisa cash register ekak ganna balanna.. daily report ekak ganna puluwn.. naththam

    1. Cash book ekak danna.. aniwaryen hama sale ekatama bill ekak tianna ona
    2. Expenses cash walin krana okkoma eke lianna
    3. Okkotama kalin stock ekak aran inna hawasata randomly check karanna fast moving (pandol wage ewa)
    4. porata profit & loss eka balanna wenawanm oya wage system ekak danna habei hriyata data feed karanna ona naththam pora nikn baya wenawa (mage yaluwek printing ehema karanna ohoma dala anthimata baya una loss kiala.. baladdi meka loku machine pawa expense karala)

    wadagathma de upto date inventory ekak hdaganna eka.. aduma gane excel hri naththam access hri template ekak use karanna...
     
    OK Thanks Machan. Watina Advice tikak. :)

    yako 7500k nathi eka 60,000 deela system ganna yanawada?

    උෟ ඹ්නි කිව්වොත් දාළ දෙනව බන්. සල්ලි හොල්ලන්න හොරයි පොර. මවාගෙන ඉන්නෙ නැහැ වගේ ද දන්නෙ නැහැ. අපි බලමු ඉතින්.

    මෙහෙමයි මචන් ෆාමසියක් කරන කොට කොහොමත් ස්ටොක් මේන්ටෙන් කර ගන්න සොෆ්ට්වයාර් එකක් ඕනේ. නැත්නම් ස්ටාර්ෆ් එක වැඩිපුර ඉන්න ඕනේ. ඒ දෙකෙන් එකක් වෙන්න ඕනේ. එක්කනෙක් දෙන්නෙක් දාලා කරද්දි අපිට හැමදාම ශොර්ට් එක්පයර් ගැන අවදානය යොමු කරන්න විදියක් නෑ, ඒ හින්දා මෘදුකාංගයක් ඕන වෙනවා.
    අනික ඒ කෙල්ල අලුත් නම් බෙහෙත් පර්චස් පැත්ත ඒකිට දෙන්නේ නැතිව ඉන්න එකයි හොද. හේතුව අපේ අයියලා දන්නවා නේ. වෙන එවුන් නෙවෙයි මෙඩිකල් රෙප්ලා එවුන් ඇවිත් බෝනස් දෙන කතා කියලා කෙල්ලොන්ව ලස්සනට අන්දන්න දන්නවා. නංගිට ෆ්‍රී මල්ටිවිටමින් එකක් දෙන්නම් ලස්සන වෙන්න හොදයි නේ කියලා. මොනවා හරි බයිලා එකක් කියලා එවුන්ගේ ඕඩර්ස් දෙනවා. අනික වැඩිපුර සේල්ස් නැති බඩු වුනත් හෙමිට ඒ අස්සේ දාලා දෙනවා. අන්තිමේදි ඒ බඩු යන්නේ නැතිව ශෝට් එක්පයර් වුනාම ඕඩර්ස් දාපු එකා කියලා ඒ කම්පැණියත් නෑ හොයා ගන්න.
    ඕය වගේ දේවල් වුනාමයි ලොස්ට් වෙන්නේ.
    කොහොමත් කැමරාදාන එක හොදයි ඒත් කැමරා දැම්මාට විතරක් මදි මෙඩිකල් අයිටම් මාසේට කොයි තරම් ප්‍රමාණයක් සේල්ස් වෙනවා ද කියලා යම් සාරාංශයක් දැනන් ඉන්න ඕනේ. කොහොමත් මාසයක් දෙකක් ගියාම ඒ දේ නිකන් ම ඉගෙන ගන්න පුලුවන්. ඕනෑවට වඩා වැඩිපුර පර්චස් කරන්නේ නැතිව සෙල්ස් වෙන විදියට පර්චස් කරගෙන ගියා නම් අවුලක් වෙන්නේ නෑ.
    අපි නම් සොෆ්ට්වයාර් එකක් රන් කරනවා මචන්. ඒකෙදි උඹ ඕය ඉල්ලුම් කරන හැම දෙයක් ම තියෙනවා. ඒත් උඹ සල්ලි යට කරන්නේ නැති හින්දා. ඒ සොෆ්ට්වයාර් එක ගැන දැනුවත් කරලා තේරුමක් නෑ.

    තෑන්ක්ස් මචන්. අත්දැකීමෙන් කියල තියෙන්නෙ, වටින දේවල් ටිකක්. මූට සුපිරියට වැඩේ කෙරෙන්නත් ඹ්නි. හැබැයි සල්ලි යන්නත් බැහැ. ඒහෙම බැහැනෙ. :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඔව් වෙබ් බේස් නම් හෙනම කචල් තමයි. මන් ටෝක් කරල බලන්නම්. සල්ලි කිව්වහම මූණත් ඒක්ක අවුල් යනව. නිකන්මයි කරගන්න බලන්නෙ. 60 කට තල්ලු කරන්න බලමු. බිස්නස් නම් බිස්නස්. සුපිරි සොෆ්ට්වෙයා ඒකක් නිසා බය නැතුව ටෝක් කරන්න පුලුවන්. ලැපක් තියෙන්නෙ. ඒකටයි දාගන්න ඹ්නි කියන්නෙ. Printer ඒකක් දැන්ම ඹ්නි නැහැ කියනවා. ඒක නම් පස්සෙ මොකක් හරි කරමු. PM කරපන් ෆෝන් නම්බර් ඒක.
    ත්‍රෙඩ් එකේ ගොඩක් suggestions තියෙනව. ඒත් මචන් ඔය එකක් වත් ප්‍රැක්ටිකලි කරන්න මාරම අමාරුයි. cashbook, quick book වගේ system එකක් හෝ General POS system එකක් දාගත්තත් pharmacy business කරන්න බෑ ඒ system වලින්. අනිත් දේ Globally available pharmacy system එකකින් උනත් ලන්කාවේ IT දැනුමක් ලොකුවට නැති කෙනෙක්ට කරන්න මාරම අමාරුයි.

    pharmacy system එකක අනිවා Generic name and brand name කියන එක තියෙන්නම ඕනෙ. මොකද සමහර drugs ඩොකා උනත් ලියන්නෙ brand එකෙන්. සමහර ඒව generic එකෙන්. Ex panadol කියලනෙ අපි pharmacyයෙන් ඉල්ලන්නෙ ඒත් හරි නම paracetamol. Brand name එක අපේ ඔලුවට බස්සල තියෙන්නෙ. එතකොට ඔය දෙක තුනෙන්ම සර්ච් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ඊලගට barcode එකෙන් උනත් හැම drug එකම අල්ලන්න බෑ. මොකද සමහර drugs වලින් පෙති 6-7ක් යන්නෙ. එතකොට පෙත්තක barcode එක නෑ. පෙට්ටියේනෙ barcode තියෙන්නෙ. හැම වෙලාවෙම පෙට්ටිය barcode reader එකට අල්ල අල්ල ඉන්න බෑ වෙලා යනව. බාර්කෝඩ් නැතුවත් බෑ. cosmetics එහෙම එක ලගින් යන නම් තියෙන්නෙ.. variants ගත්තොත් එකම mili ගානින් variants තොගයක් තියෙනව. ඕව හරියට search කරල ගන්න ගියොත් ලොකු වෙලාවක් යනව. ඒ නිසා බාර්කෝඩ් ඕනෙ. අනික එක්සේල් අප්ඩේට් එකනම් හරියන්නෙ නෑ. pharmacyයක items Appx 13,000+ තියෙනව. ඊලගට එකම අයිටම් එකට selling price, expire date දෙකක් තියෙන්න පුලුවන්. එතකොට stock එක දෙකට කැඩෙන්නෙ ඕනෙ variants වලින්. එක්සෙල් එකේ ඕක කරන එක හීනයක්. තව එකම බේත කාඩ් වලින් යනව, පෙති වලින් යනව පෙට්ටි පිටින් යනව, බන්ඩ්ල් විදියට යනව. UOM වලින් stock ගානට හැන්ඩ්ල් වෙන්න ඕනෙ. ඕව එකසේල් එකේ ලොවෙත් කරන්න බෑ.

    Number
    එක PM කරන්නම්. මට ඔයාගෙ Number එක PM කරල Call කරන්න.
     
    ඔය සොෆ්ට්වෙයා ඒකට අයිටම් වයිස් photo ඒකක් අැඩ් කරන්න පුලුවන් ද බන්? උෟ ඒහෙමත් පුලුවන් ඒකක් හොයන්නෙ දවල්ට වෙන කෙනෙක් ඉන්න නිසා. මට අද දවස දෙන්න. යන ගමන් කතා කරලා, හෙට හරියටම කියන්නම් answer ඒක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඔය සොෆ්ට්වෙයා ඒකට අයිටම් වයිස් photo ඒකක් අැඩ් කරන්න පුලුවන් ද බන්? උෟ ඒහෙමත් පුලුවන් ඒකක් හොයන්නෙ දවල්ට වෙන කෙනෙක් ඉන්න නිසා. මට අද දවස දෙන්න. යන ගමන් කතා කරලා, හෙට හරියටම කියන්නම් answer ඒක.
    P05_zpsnoz42l5r.jpg

    තියෙනව මචන්. Elz හෙට කියන්න