aha ubata makkei uneබලනව බන්. කකුලත් කඩාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ drama එක බලනවා. එක දවසක් බැලුව අහම්බෙන් episode 32 වගේ මතක. ඒක set උනා එලටම. ඊට පස්සේ online බැලුව යකෝ ඔක්කොම පරණ epi. ටික දැන් කුඩු ගහල වගේ.
බදාදා drama එක නැති එක හෙන upset ඕයි....![]()
annada kohe hari



