Kolaba Api Ava

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බලනව බන්. කකුලත් කඩාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ drama එක බලනවා. එක දවසක් බැලුව අහම්බෙන් episode 32 වගේ මතක. ඒක set උනා එලටම. ඊට පස්සේ online බැලුව යකෝ ඔක්කොම පරණ epi. ටික දැන් කුඩු ගහල වගේ. :D
    බදාදා drama එක නැති එක හෙන upset ඕයි.... :(
    aha ubata makkei une
    annada kohe hari
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    ඒක ටෙලිනාට්‍ය පුහුණු පාසලකින් කරන එකක්ද මන්දා. හැමදාම වගේ නිතරම අලුත් කැරක්ටර් එකක් ඉන්නවා. පාර කියන්න, වෙලාව අහන්න, හිඟන්නන්ට සල්ලි දෙන්න වගේ තත්පර දෙකේ තුනේ චරිත වැහි වැහැලා.
    තේමා ගීතය දිග වැඩියි. කර්කශයි. පෙන්නන ඒ රෑ වෙලාවට හැමදාම අහන්න රුචි එකක් නෙමෙයි.
    පියෝ ටීවී බලන අයට නම් ෆාස්ට් ෆෝර්වඩ් දාල ස්කිප් කරන්න පුලුවන්. අනිත් අයට නම් සොරි තමා
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ඒක ටෙලිනාට්‍ය පුහුණු පාසලකින් කරන එකක්ද මන්දා. හැමදාම වගේ නිතරම අලුත් කැරක්ටර් එකක් ඉන්නවා. පාර කියන්න, වෙලාව අහන්න, හිඟන්නන්ට සල්ලි දෙන්න වගේ තත්පර දෙකේ තුනේ චරිත වැහි වැහැලා.
    තේමා ගීතය දිග වැඩියි. කර්කශයි. පෙන්නන ඒ රෑ වෙලාවට හැමදාම අහන්න රුචි එකක් නෙමෙයි.
    පියෝ ටීවී බලන අයට නම් ෆාස්ට් ෆෝර්වඩ් දාල ස්කිප් කරන්න පුලුවන්. අනිත් අයට නම් සොරි තමා

    Thanx for comment macho
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අඩේ නියමයි මචෝ.
    11.gif

    පට්ට කතාවක්.
    4.gif

    අපේ ගෙදරත් හැමදාම බලනවා.:love:

    මචන් තීම් සෝන්ග් එක අප් කරහන්කෝ..
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    වැඩිය බැලෙන්නේ නම් නැහැ....හැබැයි ඇහෙනවා.....හොදයි වගේ....අද ද ඊයෙද මන්ද අර පොරව ඉන්ටඩික් කරාද කොහෙද නේ?

    දැන් ටික දවසක් වෙනවා. මෑන් ජරාව අරන් මාට්ටු. :lol:
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    අඩේ නියමයි මචෝ.
    11.gif

    පට්ට කතාවක්.
    4.gif

    අපේ ගෙදරත් හැමදාම බලනවා.:love:

    මචන් තීම් සෝන්ග් එක අප් කරහන්කෝ..

    Thank You macho
    Drama eka 24 iwarai
    ita passe upload karanam macho
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Katawa eka me.... time eka wenas krapu eka thama aula... gdal un danne na dan ela 7ta yanme. Kiyala.... uba puluwannm eka yatin mention krapan