උඹ සංවිධායක මඬුල්ලේ නේහ්..math eke![]()


උඹ සංවිධායක මඬුල්ලේ නේහ්..
මට කියපං ටීම් එකට කී දෙනෙක්ද? 06යි කියලා දන්නවා. අමතර උන් එක්ක කී දෙනෙක් ඕනේද? ඒ 06ම එක දිගට සෙල්ලම් කරන්න ඕනෙද?
බොලා තරඟ නීති රීති දාලා නෑ...
ewa edata ground book karanna salli dapallako machnala


ewa edata ground book karanna salli dapallako machnala
ඉස්සෙල්ලාම නීති රීති, ප්ලැන් එක කියලා සල්ලි එකතු කලොත් හොද වෙයි නේ බන්...............

saho.. ground wede not ok. free set karaganna beri wei. mama ful try kara ban.
ඔව්. සිරාවට...
එහෙම නැතුව සල්ලි ලොවෙත් වැටෙන්නෑ...
ප්ලෑන් එකක් නෑ. නීති රිති නෑ.. එහෙම වැඩක් කරන්න බෑ..



එක තමයි කට්ටිය team බෙදාගමුද.............![]()

අපේ බේබදූ ටීම් එක දැනටම හදලා ඉවරයි. ඒත් ඉතිං වැඩේ ස්ථිරවම වෙනවද කියලා සුවර්ද?![]()
ද?පෙරා,රයිඩර්, කිඹුලා, රන්ගුව,මධුශංක,ද?
දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.
අපේ කන්ඩායම් නායක රංගු
මදුශංක
උපාසක
සෙරෙප්පු
බඩා
එලකිරි සිල්වා
සෙරෙප්පුවා
රයිඩර්
සහ මම.
මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.



රන්ගුවා ද කැපා
අහ්හ් බඩා මාමිව නම් හංගල තියන්න වෙන්නේ
අරු එහෙමත් කරලද![]()
ඌ කැප්ටන් කොලූ...ඔව්. සිරාවට...
එහෙම නැතුව සල්ලි ලොවෙත් වැටෙන්නෑ...
ප්ලෑන් එකක් නෑ. නීති රිති නෑ.. එහෙම වැඩක් කරන්න බෑ..


ground book karanna oni salli natho thama