ikman.lk -> adking.lk

Status
Not open for further replies.

thilina@royal

Active member
  • Jun 16, 2010
    178
    35
    28
    මෙන්න මචන්ලා හැමදෙනාම බලාගෙන හිටපු ඒ සුබ මොහොත ikman එකට සල්ලි දීල ads දන්නා ඕනේ නැහැ , මෙන්න website එකක් හැදුව පුළුවන් විදියට promote කරන්නම්. කැමති අය ඉන්නවනම් sup එකක් දෙන්න මචන්ලා මේක totally free අපි කවුරුත් කැමති නැහැනේ සල්ලි දීල ads දන්නා අන්න ඒ හේතුව නිසයි මේක හැදුවේ....

    adking.lk

    ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා බලාපොරොත්තු වෙමි......
     
    • Like
    Reactions: pissupoosa jr.

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Puluwannam patas.lk kiyala hadapab ekak okkoma ekathu wela tv eke promote kramu
     

    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    Puluwannam patas.lk kiyala hadapab ekak okkoma ekathu wela tv eke promote kramu

    මන් බැලුව බන්..... ඒක වෙන company එකකින් register කරලා බන්

    'patas.lk' Domain is REGISTERED for - Takas Pvt Ltd - Category - CAT4 - Expiration Date - Wednesday, 1st March, 2017

    :(:(:(:(:(:(:(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ow ithin site eka famous wenakan idala ubath paid ads dai..
    uda hadanne balallu lawwa kos ate baganna..
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේක හොදයි බං පුලුවන් නම් category එකක් දාපන් Security Solutions කියල ඒකෙ Sub category එක දාපන් CCTV/Other Security Solution කියල
     
    • Like
    Reactions: thilina@royal

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    ikman.lk -> adking.lk 10-22-2016 12:10 AM ehema thma pako site ekak mulin lanch karama trafic na. nikan gon part danna epa.

    :lol:
     
    • Like
    Reactions: MalindhaDR

    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    ow ithin site eka famous wenakan idala ubath paid ads dai..
    uda hadanne balallu lawwa kos ate baganna..

    එහෙම කරනවානම් මන් මේ වැඩේට අතගහන්නේ නැහැ මචන්....මමත් ikman එකේ ad එකක් දාන්න ගිහින් මගෙනුත් සල්ලි ඉල්ලුව....මේ දේ කරේ අපේ උන්ට free ads දන්නා දෙන්න තිබුන ඕනෑකම නිසයි නැතුව උබලගේ ලවා කොස් ඇට බාවන්න නෙමෙයි.....
     
    • Like
    Reactions: MalindhaDR

    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    මේක හොදයි බං පුලුවන් නම් category එකක් දාපන් Security Solutions කියල ඒකෙ Sub category එක දාපන් CCTV/Other Security Solution කියල

    එල මචන් මන් අනිවා දාන්නම්.....thanks...:D:D
     

    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    uba mokeda host karanne tikak slow wage ban.

    lankabizhosting.com කියල මගේ පොඩි hosting business එකක් තියෙනවා මචන් ඒ servers වල තමයි host කරලා තියෙන්නේ.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    macho logoeka oita wda poddak professional unama hoda nedda
    map eke color ekath puluwannam maru karapan
    colors walata google material colors use karapan
    aniwa apith sap eka dennam
    balapan thawa poddak hithala oita wada professional domain ekak neddakiyala elakiri ungen sup ekak ganin good luck hamada free thiyapan top add bump add walata salli ganin nethnam nkanma karanna ubata salli gahak naa neh
     
    Status
    Not open for further replies.