කෝක් බිව්වේ පොඩි කාලේ බන්..පහු ගිය දවසක එකෙක් මා එක්ක තරගෙට බීලා...වැඩේ අල කරගත්තා![]()
හ්ම්..
කෝක් බිව්වේ පොඩි කාලේ බන්..පහු ගිය දවසක එකෙක් මා එක්ක තරගෙට බීලා...වැඩේ අල කරගත්තා![]()
එල...5න් පස්සේ නෙහ්..අප්ඩෙට් එකක් දාපන්හවස බොන්න කියලා කථා වෙන්නේ. අප්ඩේට් එකක් දෙන්නම්..

bomuko ban wathura hari issella warenko ubalaai bola enawa thama hebei coca cola bonna be
![]()
නලින් අයියා සහ මම විතරයි ගිය පාර බිව්වේ නැත්තේ ... සෝමේ සහ නුවන් බිව්වෙත් නැ

monada ? coke![]()
අසනීපේ බලල තමා පුතේ අද නම් එන්න වෙන්නේමම යමි. ගෙදර වැඩ ඇත. 8.00 වෙනකොට ජගත් අයියගේ ස්පොට් එකට වරෙං ඈ...