ඒ දේකේම බලන් හිටියා විතරයි. දැක්ක අඩුපාඩු මේ කියවන්නේ..

කලින් පාර වෙරි උනේ වතුර බීලද මන්ද එහෙනම්....![]()
දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.
අපේ කන්ඩායම් නායක රංගු
මදුශංක
උපාසක
සෙරෙප්පු
බඩා
එලකිරි සිල්වා
සෙරෙප්පුවා
රයිඩර්
සහ මම.
මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.

නලින් අයියා සහ මම විතරයි ගිය පාර බිව්වේ නැත්තේ ... සෝමේ සහ නුවන් බිව්වෙත් නැ
දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.
අපේ කන්ඩායම් නායක රංගු
මදුශංක
උපාසක
සෙරෙප්පු
බඩා
එලකිරි සිල්වා
සෙරෙප්පුවා
රයිඩර්
සහ මම.
මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.

bonna hadanakotama badu iwarai,ithin genawa ගේනවා

මඩ ගහන්න එපා සහෝ.....උබත් එනවා නෙහ්..එන්න එන්න cokeබිලා වෙරි වෙන්න එන්න - sponsored by රන්ගු
උබ තමා අපි තාම ඒ ගැන හොයමින් ඉන්නේකවුද යකෝ ලිංගික අල්ලස් ගත්තේ..?![]()
