~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    xiaomi mi note 2 eka kiyak ithara weida kiyala kawuruth dannadda? 1.20k wenawada meka

    4GB Version එක Yuan 2800 ක් වගේ සහ 6GB Version එක Yuan 3000 ක් වගේ වෙයි කියල තමයි leak වුන presentation එකේ හැටියට ආරන්චිය..

    http://www.gsmarena.com/leaked_xiao..._amoled_2_cameras_decent_price-news-21194.php

    Yuan එකක් රු. 21-23 ක් වගේ වෙයි..ඒ කියන්නේ 6 GB එක රු. 66000 ක් විතර වෙයි (1 Yuan = Rs. 22 නම්). ඕක ඉතින් චීනේ විකුණන price එකනේ :lol:

    Geekbuying/Gearbest/Banggood වගේ grey markets වලින් එනකොට ඕකේ ගාන තව $100-150 ක් විතර වැඩිවෙයි..ඒ කියන්නේ ඉතින් අන්තිම ගාන බලද්දී රු. 85,000-90,000 ක් විතර වෙයි :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    dan geekbuying kohomada bn genne, issara wage tnt courier na..
    nikan air mail dala genalla, custom eken allaida...lagadi ehema phone gennapu un nadda

    airmail dammoth tax walata ahuwenawa adui bn.airmail wala awulaithin enna parakkuwa thama....
    DHL TNT dammoth tax wadinawa khmth..habai TNT walin genawoth tax wadinne podi ganayi.
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එයි එයි බන්...Redmi Note 3 (Mediatek) එක release කරලා තියෙන්නෙත් 2015 November වල..පස්සේ 2016 February තමයි Note 3 Pro එක release කරලා තියෙන්නේ..මාස තුනක වගේ gap එකක් තිබිලා..Redmi Note 4 එක release කරේ August 25th ද කොහෙද නේ..ඉතින් තාම මාස දෙකක්වත් ගිහින් නැහැනේ :yes:

    ඔය සල්ලි dismiss වෙන එක නම් ඉතින් කොහොමත් වෙන දෙයක් :baffled: මගේ සල්ලි ටික තාම තියෙනවා, මොකද ඒ ටික තාම තියෙන්නේ Fiverr Account එකේ :lol: ඕක අතට ගත්ත නම් සුටුස් ගාල ඉවරයි :lol:

    එක තමා මාත් බලන් ඉන්නේ.මොකද snapdragon නැතුව උන්ට ඉන්දියාවේ ඔෆිසියල් ලෝන්ච් බෑ .......උන්ගේ හොඳම මාකට් එක ඉන්දියාවනේ :baffled: කොහොමත් තව ටික දවසක් බලනවා නිව්ස් එකක් වත් එයිද කියල ප්‍රෝ එකක් ගැන :love:

    සල්ලි අතේ තිබ්බොත් රැඳිලා තියෙන්නේ නැහැනේ :dull: ලිස්සල යන්නයි බලන්නේ :frown:
    මටත් freelance මොනවා හරි කරන්න ආසයි ..එත් කරන්න දෙයක් නැ.ඔය ග්‍රැෆික් ඩිසයින් වගේ ක්‍රියෙටිවිටි ඕන වැඩ මට බැහැනේ :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් ඒ ප්‍රශ්නේ නම් තියෙනවා...Custom නම් ඇල්ලුවත් මොකද බන් මේ වගේ ෆෝන් එකක්..පොඩි ගානක් ගෙවන්න වෙයි..වෙන තැන්වල පට්ට ගණන් නේ මේ ෆෝන් එක..Geekbuying එකේ තමයි ලාබම..හැබැයි මම දැක්ක කවුරුහරි කොහෙහරි දාල තියෙනවා DHL එකත් දැන් ගෙදරටම ගෙනත් දෙනවා කියල..මෙහෙ DHL එකෙන් කෝල් කරලා ඇහුව නම් හරි කෝකටත් :yes:

    AliExpress එකෙත් ගොඩක් ඒවා ලාබයි බන්.එත් අපේ උන් බයයි නේ ........
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..උගේ යාලුවෙක් එනවලු බන් ජනවාරි වල ලංකාවට..උගේ අතේ එවන්නම් කිව්වා...ඌ ෆෝන් එක එහෙන් ගන්නවා කිව්වේ ජනවාරි වල, ඒ නිසා..එහෙ තියෙන ගානටම ගන්න පුළුවන් නම් පට්ට..එහෙ RMB 1600 ක් වගේ වෙන්නේ 32 GB version එක..ඒ කියන්නේ 34,000-35,000 ක් වගේ වෙයි..ඒ ගානට ලැබෙනවා නම් පට්ටනේ බන් :)

    මචන් ගීක් එකේ mi 5 32 gb එක 36ක් වගේ වෙන්නේ :rolleyes: පොඩ්ඩක් බලපන්.හැබැයි white එක :love:(මගේ ෆෙවරිට් )
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    එක තමා මාත් බලන් ඉන්නේ.මොකද snapdragon නැතුව උන්ට ඉන්දියාවේ ඔෆිසියල් ලෝන්ච් බෑ .......උන්ගේ හොඳම මාකට් එක ඉන්දියාවනේ :baffled: කොහොමත් තව ටික දවසක් බලනවා නිව්ස් එකක් වත් එයිද කියල ප්‍රෝ එකක් ගැන :love:

    සල්ලි අතේ තිබ්බොත් රැඳිලා තියෙන්නේ නැහැනේ :dull: ලිස්සල යන්නයි බලන්නේ :frown:
    මටත් freelance මොනවා හරි කරන්න ආසයි ..එත් කරන්න දෙයක් නැ.ඔය ග්‍රැෆික් ඩිසයින් වගේ ක්‍රියෙටිවිටි ඕන වැඩ මට බැහැනේ :(

    Media tec note 3 ekata MIUI 8 update eka gahanne kohomada?
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඔව් ඒ ප්‍රශ්නේ නම් තියෙනවා...Custom නම් ඇල්ලුවත් මොකද බන් මේ වගේ ෆෝන් එකක්..පොඩි ගානක් ගෙවන්න වෙයි..වෙන තැන්වල පට්ට ගණන් නේ මේ ෆෝන් එක..Geekbuying එකේ තමයි ලාබම..හැබැයි මම දැක්ක කවුරුහරි කොහෙහරි දාල තියෙනවා DHL එකත් දැන් ගෙදරටම ගෙනත් දෙනවා කියල..මෙහෙ DHL එකෙන් කෝල් කරලා ඇහුව නම් හරි කෝකටත් :yes:
    geek eke $169.99 thiyeddi ali eken gatte $164...gedaratama awa..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එක තමා මාත් බලන් ඉන්නේ.මොකද snapdragon නැතුව උන්ට ඉන්දියාවේ ඔෆිසියල් ලෝන්ච් බෑ .......උන්ගේ හොඳම මාකට් එක ඉන්දියාවනේ :baffled: කොහොමත් තව ටික දවසක් බලනවා නිව්ස් එකක් වත් එයිද කියල ප්‍රෝ එකක් ගැන :love:

    සල්ලි අතේ තිබ්බොත් රැඳිලා තියෙන්නේ නැහැනේ :dull: ලිස්සල යන්නයි බලන්නේ :frown:
    මටත් freelance මොනවා හරි කරන්න ආසයි ..එත් කරන්න දෙයක් නැ.ඔය ග්‍රැෆික් ඩිසයින් වගේ ක්‍රියෙටිවිටි ඕන වැඩ මට බැහැනේ :(

    ඔව් එකනේ..කොහොමත් RN3 Pro එක ඉන්දියාවේ පට්ටම පට්ට hit එකක් වුන නිසා හිමීට RN4 Pro එකකුත් එලියට දායි :)

    ඉතින් බන් Freelancing වල තියෙන්නේ graphic designing/creative stuff විතරක් නෙමෙයිනේ :rolleyes:

    වැඩි විස්තර ඕනේ නම් PM එකක් දාපන් මචන් මම ස්කයිප් කෝල් එකකින් කියන්නම් :)

    AliExpress එකෙත් ගොඩක් ඒවා ලාබයි බන්.එත් අපේ උන් බයයි නේ ........

    ආහ්හ් ඔව් නේ මට AliExpress එක අමතක වුනා..ඔව් බන් මටත් බයයි AliExpress එකෙන් ගන්න නම් :baffled: Recommended Sellers ල මේ ත්‍රෙඩ් එකේම දාල තියෙන නිසා බයවෙන්න දෙයකුත් නැහැ ඉතින් :)

    මචන් ගීක් එකේ mi 5 32 gb එක 36ක් වගේ වෙන්නේ :rolleyes: පොඩ්ඩක් බලපන්.හැබැයි white එක :love:(මගේ ෆෙවරිට් )

    $ 250 x 150 = Rs. 37,500 :eek: ඕකට shipping + tax add වුනහම අන්තිමට තව රු. 5000 ක් (උපරිම) යයි :(

    White එක තමයි බන් මගෙත් favourite :love: අම්මෝ කිරි සුදු පාටයි ලස්සනයි :love:

    මම Redmi Pro එක හරි ගන්නවා එකේ SoC එක Qualcomm වුනා නම් :( Redmi Pro එකෙත් ගාන ගොඩක් අඩු වෙලානේ.. :eek:

    මුන් මොකට Mediatek එක අල්ලාගෙන දඟලනවද මන්ද..ලාබ නිසා වෙන්න ඇති :baffled:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    geek eke $169.99 thiyeddi ali eken gatte $164...gedaratama awa..

    ඔව් නේ මචන් මට AliExpress එක අමතක වුනා..ඒකෙ තමයි නේද අඩුම :) කොහොමද දැන් ෆෝන් එක එළකිරි වගේ වැඩ නේද? :cool:

    ඕකේ Daylight Selfies කොහොමද මචන්? මම නම් ජීවිතේට selfies ගහන්නේ නැහැ..කෙල්ලට පොඩි සෙල්ෆි ඇම්මක් තියෙනවා :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් එකනේ..කොහොමත් RN3 Pro එක ඉන්දියාවේ පට්ටම පට්ට hit එකක් වුන නිසා හිමීට RN4 Pro එකකුත් එලියට දායි :)

    Waiting;););););)

    ඉතින් බන් Freelancing වල තියෙන්නේ graphic designing/creative stuff විතරක් නෙමෙයිනේ :rolleyes:

    වැඩි විස්තර ඕනේ නම් PM එකක් දාපන් මචන් මම ස්කයිප් කෝල් එකකින් කියන්නම් :)

    PM එකක් දාන්නම්

    ආහ්හ් ඔව් නේ මට AliExpress එක අමතක වුනා..ඔව් බන් මටත් බයයි AliExpress එකෙන් ගන්න නම් :baffled: Recommended Sellers ල මේ ත්‍රෙඩ් එකේම දාල තියෙන නිසා බයවෙන්න දෙයකුත් නැහැ ඉතින් :)

    මටනම් ali තමා 1st
    seller feedback බැලුවනම් අවුලක් වෙන්නේ නැ :cool:

    $ 250 x 150 = Rs. 37,500 :eek: ඕකට shipping + tax add වුනහම අන්තිමට තව රු. 5000 ක් (උපරිම) යයි :(

    White එක තමයි බන් මගෙත් favourite :love: අම්මෝ කිරි සුදු පාටයි ලස්සනයි

    සුදු තමා මගෙත් ලව් එක :cool:
    ෆ්‍රී ෂිපින් දැම්මනම් additional charges නෑ , ටැක්ස් නැතුව බාන්ඩේ එන්න තියන ඉඩ 99%යි ෆ්‍රී ෂිපින් දැම්මනම්

    මම Redmi Pro එක හරි ගන්නවා එකේ SoC එක Qualcomm වුනා නම් :( Redmi Pro එකෙත් ගාන ගොඩක් අඩු වෙලානේ.. :eek:

    මුන් මොකට Mediatek එක අල්ලාගෙන දඟලනවද මන්ද..ලාබ නිසා වෙන්න ඇති :baffled:
    ලාබෙ තමා :( MTK දාල ගැහුවම හදිස්සි කාරයෝ ඔක්කොම ගන්නවනේ.ආයේ එකෙන් SD ගැහුවම ආයෙත් එකම ගන්නවනේ :lol:
    මාකටින් මාකටින්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ලාබෙ තමා :( MTK දාල ගැහුවම හදිස්සි කාරයෝ ඔක්කොම ගන්නවනේ.ආයේ එකෙන් SD ගැහුවම ආයෙත් එකම ගන්නවනේ :lol:
    මාකටින් මාකටින්

    Free Shipping දැම්මහම බය නැද්ද බන්? ඕවා නිකන් වීසි කරනවා ඇති shipping කරද්දී (විශේෂයෙන් ලංකාවේදී එහෙම).. :(
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    xiaomi-redmi-pro.jpg

    Redmi pro එකේ එන්නේ MIUI Global ROM එකද, නැත්නම් China ROM එකක්ද?
     
    Status
    Not open for further replies.