xiaomi mi note 2 eka kiyak ithara weida kiyala kawuruth dannadda? 1.20k wenawada meka


dan geekbuying kohomada bn genne, issara wage tnt courier na..
nikan air mail dala genalla, custom eken allaida...lagadi ehema phone gennapu un nadda
එයි එයි බන්...Redmi Note 3 (Mediatek) එක release කරලා තියෙන්නෙත් 2015 November වල..පස්සේ 2016 February තමයි Note 3 Pro එක release කරලා තියෙන්නේ..මාස තුනක වගේ gap එකක් තිබිලා..Redmi Note 4 එක release කරේ August 25th ද කොහෙද නේ..ඉතින් තාම මාස දෙකක්වත් ගිහින් නැහැනේ
ඔය සල්ලි dismiss වෙන එක නම් ඉතින් කොහොමත් වෙන දෙයක්මගේ සල්ලි ටික තාම තියෙනවා, මොකද ඒ ටික තාම තියෙන්නේ Fiverr Account එකේ
ඕක අතට ගත්ත නම් සුටුස් ගාල ඉවරයි
![]()
කොහොමත් තව ටික දවසක් බලනවා නිව්ස් එකක් වත් එයිද කියල ප්රෝ එකක් ගැන 
ලිස්සල යන්නයි බලන්නේ 

ඔව් ඒ ප්රශ්නේ නම් තියෙනවා...Custom නම් ඇල්ලුවත් මොකද බන් මේ වගේ ෆෝන් එකක්..පොඩි ගානක් ගෙවන්න වෙයි..වෙන තැන්වල පට්ට ගණන් නේ මේ ෆෝන් එක..Geekbuying එකේ තමයි ලාබම..හැබැයි මම දැක්ක කවුරුහරි කොහෙහරි දාල තියෙනවා DHL එකත් දැන් ගෙදරටම ගෙනත් දෙනවා කියල..මෙහෙ DHL එකෙන් කෝල් කරලා ඇහුව නම් හරි කෝකටත්![]()
මගේ යාලුවෙක් ඉන්නවා චීනේ..උගේ යාලුවෙක් එනවලු බන් ජනවාරි වල ලංකාවට..උගේ අතේ එවන්නම් කිව්වා...ඌ ෆෝන් එක එහෙන් ගන්නවා කිව්වේ ජනවාරි වල, ඒ නිසා..එහෙ තියෙන ගානටම ගන්න පුළුවන් නම් පට්ට..එහෙ RMB 1600 ක් වගේ වෙන්නේ 32 GB version එක..ඒ කියන්නේ 34,000-35,000 ක් වගේ වෙයි..ඒ ගානට ලැබෙනවා නම් පට්ටනේ බන්![]()
පොඩ්ඩක් බලපන්.හැබැයි white එක
(මගේ ෆෙවරිට් )එක තමා මාත් බලන් ඉන්නේ.මොකද snapdragon නැතුව උන්ට ඉන්දියාවේ ඔෆිසියල් ලෝන්ච් බෑ .......උන්ගේ හොඳම මාකට් එක ඉන්දියාවනේකොහොමත් තව ටික දවසක් බලනවා නිව්ස් එකක් වත් එයිද කියල ප්රෝ එකක් ගැන
සල්ලි අතේ තිබ්බොත් රැඳිලා තියෙන්නේ නැහැනේලිස්සල යන්නයි බලන්නේ
මටත් freelance මොනවා හරි කරන්න ආසයි ..එත් කරන්න දෙයක් නැ.ඔය ග්රැෆික් ඩිසයින් වගේ ක්රියෙටිවිටි ඕන වැඩ මට බැහැනේ![]()
Media tec note 3 ekata MIUI 8 update eka gahanne kohomada?
geek eke $169.99 thiyeddi ali eken gatte $164...gedaratama awa..ඔව් ඒ ප්රශ්නේ නම් තියෙනවා...Custom නම් ඇල්ලුවත් මොකද බන් මේ වගේ ෆෝන් එකක්..පොඩි ගානක් ගෙවන්න වෙයි..වෙන තැන්වල පට්ට ගණන් නේ මේ ෆෝන් එක..Geekbuying එකේ තමයි ලාබම..හැබැයි මම දැක්ක කවුරුහරි කොහෙහරි දාල තියෙනවා DHL එකත් දැන් ගෙදරටම ගෙනත් දෙනවා කියල..මෙහෙ DHL එකෙන් කෝල් කරලා ඇහුව නම් හරි කෝකටත්![]()
Geekbuying එකේ offer එකක් යනවා.......RN3 PRO එක 160 $ වලට වගේ
xiaomi 4n ඔක්කොටම වගේ තියනවා ......
mkakda n eke pre order case ekak thiyenne?
එක තමා මාත් බලන් ඉන්නේ.මොකද snapdragon නැතුව උන්ට ඉන්දියාවේ ඔෆිසියල් ලෝන්ච් බෑ .......උන්ගේ හොඳම මාකට් එක ඉන්දියාවනේකොහොමත් තව ටික දවසක් බලනවා නිව්ස් එකක් වත් එයිද කියල ප්රෝ එකක් ගැන
සල්ලි අතේ තිබ්බොත් රැඳිලා තියෙන්නේ නැහැනේලිස්සල යන්නයි බලන්නේ
මටත් freelance මොනවා හරි කරන්න ආසයි ..එත් කරන්න දෙයක් නැ.ඔය ග්රැෆික් ඩිසයින් වගේ ක්රියෙටිවිටි ඕන වැඩ මට බැහැනේ![]()



AliExpress එකෙත් ගොඩක් ඒවා ලාබයි බන්.එත් අපේ උන් බයයි නේ ........
Recommended Sellers ල මේ ත්රෙඩ් එකේම දාල තියෙන නිසා බයවෙන්න දෙයකුත් නැහැ ඉතින් 
මචන් ගීක් එකේ mi 5 32 gb එක 36ක් වගේ වෙන්නේපොඩ්ඩක් බලපන්.හැබැයි white එක
(මගේ ෆෙවරිට් )
ඕකට shipping + tax add වුනහම අන්තිමට තව රු. 5000 ක් (උපරිම) යයි 
අම්මෝ කිරි සුදු පාටයි ලස්සනයි
Redmi Pro එකෙත් ගාන ගොඩක් අඩු වෙලානේ.. 

geek eke $169.99 thiyeddi ali eken gatte $164...gedaratama awa..
කොහොමද දැන් ෆෝන් එක එළකිරි වගේ වැඩ නේද? 

ලාබෙ තමාඔව් එකනේ..කොහොමත් RN3 Pro එක ඉන්දියාවේ පට්ටම පට්ට hit එකක් වුන නිසා හිමීට RN4 Pro එකකුත් එලියට දායි
Waiting
ඉතින් බන් Freelancing වල තියෙන්නේ graphic designing/creative stuff විතරක් නෙමෙයිනේ
වැඩි විස්තර ඕනේ නම් PM එකක් දාපන් මචන් මම ස්කයිප් කෝල් එකකින් කියන්නම්
PM එකක් දාන්නම්
ආහ්හ් ඔව් නේ මට AliExpress එක අමතක වුනා..ඔව් බන් මටත් බයයි AliExpress එකෙන් ගන්න නම්Recommended Sellers ල මේ ත්රෙඩ් එකේම දාල තියෙන නිසා බයවෙන්න දෙයකුත් නැහැ ඉතින්
මටනම් ali තමා 1st
seller feedback බැලුවනම් අවුලක් වෙන්නේ නැ
$ 250 x 150 = Rs. 37,500ඕකට shipping + tax add වුනහම අන්තිමට තව රු. 5000 ක් (උපරිම) යයි
White එක තමයි බන් මගෙත් favouriteඅම්මෝ කිරි සුදු පාටයි ලස්සනයි
සුදු තමා මගෙත් ලව් එක
ෆ්රී ෂිපින් දැම්මනම් additional charges නෑ , ටැක්ස් නැතුව බාන්ඩේ එන්න තියන ඉඩ 99%යි ෆ්රී ෂිපින් දැම්මනම්
මම Redmi Pro එක හරි ගන්නවා එකේ SoC එක Qualcomm වුනා නම්Redmi Pro එකෙත් ගාන ගොඩක් අඩු වෙලානේ..
මුන් මොකට Mediatek එක අල්ලාගෙන දඟලනවද මන්ද..ලාබ නිසා වෙන්න ඇති![]()
MTK දාල ගැහුවම හදිස්සි කාරයෝ ඔක්කොම ගන්නවනේ.ආයේ එකෙන් SD ගැහුවම ආයෙත් එකම ගන්නවනේ 
ලාබෙ තමාMTK දාල ගැහුවම හදිස්සි කාරයෝ ඔක්කොම ගන්නවනේ.ආයේ එකෙන් SD ගැහුවම ආයෙත් එකම ගන්නවනේ
මාකටින් මාකටින්

![]()
Redmi pro එකේ එන්නේ MIUI Global ROM එකද, නැත්නම් China ROM එකක්ද?

