හැබැයි හොද බීමක්.බ්රෑන්ඩ් වලින් ටී බෑග් ගන්න එපා. ලුස් ගන්න. එතකොට කොලිටි එක බලලා ගන්න පුලුවන්. හොද එක දන්නවනේ තේ කොලයක් අඹරවලා ගුලි ගුලි වගේ තමයි තියන්නේ. යන්තං කොළ පාටට.
ඒක හදද්දි මද රස්නේ උණු වතුරට ග්රීන්ටී ටික දාලා විනාඩි 5 ක් තියන්න. තියලා පෙරලා සිනි නොදා බොන්න.
ඕක තමයි ක්රමේ. බඩ නම් අඩුවෙනවද දන්නෙ නෑහැබැයි හොද බීමක්.
Quality එක ගැන මට ලොකු Idea එකක් නෑ. සාමානයයෙන්, කොහොමද ටිකක් Quality Green Tea එකක්? කොහෙන්ද ලූස් ගන්නෙ? කොහොමද Prices ?
තේකොල කඩවල තියනවා මචං. කොළ පොඩි ගුලි වගේ අඹරවලා හදලා තියන්නේ. මේ රූපේ වගේ
![]()
ග්රෑම් 100 ක් රුපියල් 100 ක් වගේ වෙන්නේ.
තේකොල කඩවල තියනවා මචං. කොළ පොඩි ගුලි වගේ අඹරවලා හදලා තියන්නේ. මේ රූපේ වගේ
ග්රෑම් 100 ක් රුපියල් 100 ක් වගේ වෙන්නේ.


Recommand කරන Tea Shop එකක් තියෙනවද කොළබ අවට ? (කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත / නුගෙගොඩ / දෙහිවළ) අවට?
guli kewata bada adu wenne anh![]()
![]()
![]()
guli kewata bada adu wenne anh![]()
![]()
![]()

බඩ අඩුවීම කෙසේ වෙතත් බඩ වැඩි කර ගන්න නම් ගුලි කන එක හොදයි
දැං ඔබතුමා කියන්නෙ Excercise කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලාද?![]()

බඩ (ඇග) අඩු කරගන්න ෂෝට් කට් නෑ යාළුවා. ටිකක් මහන්සි වෙන්න ඕන වැඩක්. Green Tea බීලා ප්රතිපල ගන්න පුලුවන්නම් මිනිස්සු මහන්සි වෙන්නේ නෑනේ. ඒ හින්ද ෆේල් වෙච්ච experiments අයිත් කරලා බලන එකට වැඩිය හොඳ නැද්ද ටිකක් මහන්සි වෙලා අඩු කරගත්තනම්.
Green Tea වලින් කරගන්න බෑ. පෞද්ගලික අත්දැකීමෙන් කියන්නෙ.
දැං ඔබතුමා කියන්නෙ Excercise කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලාද?![]()

බඩ අඩුවීම කෙසේ වෙතත් බඩ වැඩි කර ගන්න නම් ගුලි කන එක හොදයි

sira
mokda hina wenna hina wenna ethakota mahath wenawa 

නෑ නෑ ඔය පොර කියන්නේ වෙන ගුලියක් ගැන.![]()




හරි. මොනවද කරන්න ඕන Exercises, දැනට නම් මං දවසකට එකදිගට 1KM විතර ඇවිදිනවා. ඒවගේම රෑට ටිකක් කෑම කලින්ට වඩා අඩු කරලා කනවා.
හරි. මොනවද කරන්න ඕන Exercises, දැනට නම් මං දවසකට එකදිගට 1KM විතර ඇවිදිනවා (සමහර දවස් වලට ඊට ටිකක් වැඩී.). ඒවගේම රෑට ටිකක් කෑම කලින්ට වඩා අඩු කරලා කනවා. තෙල් කෑම කන එක සෑහෙන්න දුරට නැවැත්තුවා. හැබැයි , Week days වලනම් කඩෙන් තමා කෑම කන්නෙ..![]()