Green Tea

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    Green Tea බීලා ඇග අඩුකරගත්ත අය ඉන්නවද? (විශේෂයෙන් බඩ). හොද ප්‍රතිඵල ගන්න කොච්චර කල් බොන්න ඕනද? Brand එකක් මෝනවහරි තියෙනවද හොද?

    japanese-green-tea.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බ්‍රෑන්ඩ් වලින් ටී බෑග් ගන්න එපා. ලුස් ගන්න. එතකොට කොලිටි එක බලලා ගන්න පුලුවන්. හොද එක දන්නවනේ තේ කොලයක් අඹරවලා ගුලි ගුලි වගේ තමයි තියන්නේ. යන්තං කොළ පාටට.
    ඒක හදද්දි මද රස්නේ උණු වතුරට ග්‍රීන්ටී ටික දාලා විනාඩි 5 ක් තියන්න. තියලා පෙරලා සිනි නොදා බොන්න.
    ඕක තමයි ක්‍රමේ. බඩ නම් අඩුවෙනවද දන්නෙ නෑ :P හැබැයි හොද බීමක්.
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    බ්‍රෑන්ඩ් වලින් ටී බෑග් ගන්න එපා. ලුස් ගන්න. එතකොට කොලිටි එක බලලා ගන්න පුලුවන්. හොද එක දන්නවනේ තේ කොලයක් අඹරවලා ගුලි ගුලි වගේ තමයි තියන්නේ. යන්තං කොළ පාටට.
    ඒක හදද්දි මද රස්නේ උණු වතුරට ග්‍රීන්ටී ටික දාලා විනාඩි 5 ක් තියන්න. තියලා පෙරලා සිනි නොදා බොන්න.
    ඕක තමයි ක්‍රමේ. බඩ නම් අඩුවෙනවද දන්නෙ නෑ :P හැබැයි හොද බීමක්.

    Quality එක ගැන මට ලොකු Idea එකක් නෑ. සාමානයයෙන්, කොහොමද ටිකක් Quality Green Tea එකක්? කොහෙන්ද ලූස් ගන්නෙ? කොහොමද Prices ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Quality එක ගැන මට ලොකු Idea එකක් නෑ. සාමානයයෙන්, කොහොමද ටිකක් Quality Green Tea එකක්? කොහෙන්ද ලූස් ගන්නෙ? කොහොමද Prices ?

    තේකොල කඩවල තියනවා මචං. කොළ පොඩි ගුලි වගේ අඹරවලා හදලා තියන්නේ. මේ රූපේ වගේ
    Green-Tea-HerbCloseup.jpg

    ග්‍රෑම් 100 ක් රුපියල් 100 ක් වගේ වෙන්නේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    තේකොල කඩවල තියනවා මචං. කොළ පොඩි ගුලි වගේ අඹරවලා හදලා තියන්නේ. මේ රූපේ වගේ
    Green-Tea-HerbCloseup.jpg

    ග්‍රෑම් 100 ක් රුපියල් 100 ක් වගේ වෙන්නේ.

    Recommand කරන Tea Shop එකක් තියෙනවද කොළබ අවට ? (කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත / නුගෙගොඩ / දෙහිවළ) අවට?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තේකොල කඩවල තියනවා මචං. කොළ පොඩි ගුලි වගේ අඹරවලා හදලා තියන්නේ. මේ රූපේ වගේ

    ග්‍රෑම් 100 ක් රුපියල් 100 ක් වගේ වෙන්නේ.

    guli kewata bada adu wenne anh :rofl: :lol::lol: :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Recommand කරන Tea Shop එකක් තියෙනවද කොළබ අවට ? (කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත / නුගෙගොඩ / දෙහිවළ) අවට?

    මම නම් කොළඹ නෙවෙයි ඉන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බඩ (ඇග) අඩු කරගන්න ෂෝට් කට් නෑ යාළුවා. ටිකක් මහන්සි වෙන්න ඕන වැඩක්. Green Tea බීලා ප්‍රතිපල ගන්න පුලුවන්නම් මිනිස්සු මහන්සි වෙන්නේ නෑනේ. ඒ හින්ද ෆේල් වෙච්ච experiments අයිත් කරලා බලන එකට වැඩිය හොඳ නැද්ද ටිකක් මහන්සි වෙලා අඩු කරගත්තනම්.

    Green Tea වලින් කරගන්න බෑ. පෞද්ගලික අත්දැකීමෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: Mal Baba

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැං ඔබතුමා කියන්නෙ Excercise කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලාද? :oo: :oo:

    නෑ නෑ ඔය පොර කියන්නේ වෙන ගුලියක් ගැන. :P
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    බඩ (ඇග) අඩු කරගන්න ෂෝට් කට් නෑ යාළුවා. ටිකක් මහන්සි වෙන්න ඕන වැඩක්. Green Tea බීලා ප්‍රතිපල ගන්න පුලුවන්නම් මිනිස්සු මහන්සි වෙන්නේ නෑනේ. ඒ හින්ද ෆේල් වෙච්ච experiments අයිත් කරලා බලන එකට වැඩිය හොඳ නැද්ද ටිකක් මහන්සි වෙලා අඩු කරගත්තනම්.

    Green Tea වලින් කරගන්න බෑ. පෞද්ගලික අත්දැකීමෙන් කියන්නෙ.

    හරි. මොනවද කරන්න ඕන Exercises, දැනට නම් මං දවසකට එකදිගට 1KM විතර ඇවිදිනවා (සමහර දවස් වලට ඊට ටිකක් වැඩී.). ඒවගේම රෑට ටිකක් කෑම කලින්ට වඩා අඩු කරලා කනවා. තෙල් කෑම කන එක සෑහෙන්න දුරට නැවැත්තුවා. හැබැයි , Week days වලනම් කඩෙන් තමා කෑම කන්නෙ.. :oo: :oo:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හරි. මොනවද කරන්න ඕන Exercises, දැනට නම් මං දවසකට එකදිගට 1KM විතර ඇවිදිනවා. ඒවගේම රෑට ටිකක් කෑම කලින්ට වඩා අඩු කරලා කනවා.

    මම ජිම් කාපර් කෙනෙක්නම් නෙමේ. හැබැයි මට ඉතා හොඳ ප්‍රතිපල ලැබුන සතියට දවස් 3 - 4 විතර ජිම් ගිහින් කාඩියෝ සහ ලිෆ්ටින් මික්ස් කරලා කරපු එකෙන්. වැඩිය මහන්සි වෙන්න ඕන නෑ. මමනම් කරේ ඔෆිස් එකේ ලන්ච් වෙලාවේදී (උපරිම පැයක් විතර).
     
    • Like
    Reactions: Lionzzz

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හරි. මොනවද කරන්න ඕන Exercises, දැනට නම් මං දවසකට එකදිගට 1KM විතර ඇවිදිනවා (සමහර දවස් වලට ඊට ටිකක් වැඩී.). ඒවගේම රෑට ටිකක් කෑම කලින්ට වඩා අඩු කරලා කනවා. තෙල් කෑම කන එක සෑහෙන්න දුරට නැවැත්තුවා. හැබැයි , Week days වලනම් කඩෙන් තමා කෑම කන්නෙ.. :oo: :oo:

    ela ela duwaddi adu wenwa ea gaman badatath tiakk gahanna
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    kellsupun - අර Link එක නම් පට්ට. හැබැයි ඔය කියන විදියටම වෙනවද කියන එක තමා අවුල..​
     
    • Like
    Reactions: kellsupun