Green Tea

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ජී.එම් ඩයට් එක කරපන් මචන්
සතියෙන් කිලෝ 8 - 12ක් අඩු වෙනවා
 

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    අනේ මන්ද බන් , මම දැන් සති කීපයක ඉදල lipton green එක බොන්න පටන් ගත්ත.එක බිව්වම බඩේ gas වැඩි වෙනවා වගේ බන්.කොහොමත් ඔය කියන විදිහට අඩු වෙන්න නම් , දවසට දෙපාරක් බොන්න වෙනවා (උදේ , හවස) මාස ගානක්.බලමු මොකද වෙන්නේ කියල , මමත් බොන්න ගත්තේ බඩ අඩු කරගන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනේ මන්ද බන් , මම දැන් සති කීපයක ඉදල lipton green එක බොන්න පටන් ගත්ත.එක බිව්වම බඩේ gas වැඩි වෙනවා වගේ බන්.කොහොමත් ඔය කියන විදිහට අඩු වෙන්න නම් , දවසට දෙපාරක් බොන්න වෙනවා (උදේ , හවස) මාස ගානක්.බලමු මොකද වෙන්නේ කියල , මමත් බොන්න ගත්තේ බඩ අඩු කරගන්න.

    රෑට නිදාගන්න කලින් බොන්න එපා බං. :no: කෑම කාලා පැය බාගයකින් වතර බොන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    දැං ඔබතුමා කියන්නෙ Excercise කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලාද? :oo: :oo:

    GreenTea බීලා බඩ අඩු වෙනවනම් ඉතින් :dull: :lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    wenasak natte na wenasak tiyenawa
    ekama awula tika dawask bonakota gas wadi wenawa

    fat burner kiyala green tea ekak tiyenawa fadna da manda
    400 ganak wenawa mara titai

    kama tikak control karala tika dawasak biwwama agata mara saneepayak enawa bun
    sahallui nikan mara widihata
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි ඔය මොක බිවුවත් වැඩක් නැහැ ඉතින් හොඳට පිටි කෑම කනව නම්
    මුලින්ම කෑම යම් යම් විදියට පාලනය කරමු
    උදේට පුළුවන් නම් හොඳ කොළ කැඳ එකක් බොන්න බලන්න
    මොකද ඔය අඩුවට ඕන තරම් තියෙනවා හොඳ කොළ කැද
    පාන් කියන සබ්ජෙට් එක පුළුවන් තරම් කොන්ට්‍රෝල් කරන්න
    ෂෝර්ට් ඉට්ස් එහෙම වෙනද රුපියල් 150 විතර කෑවා නම්
    රුපියල් 50කින් ශේප් වෙන්න
    සාමාන්‍ය විදියට කනකොටත් දවල්ට එහෙම බත් ගොඩාක් කන එක අඩු කරලා එළවලු වලට ප්‍රමුකතාවය දෙන්න බලන්න
    එළවලු කෑවා කියලා කිසිම අවුලක් නැහැ බත් ගුලි ගුලි ගිලිනවට වඩා
    අනික ඔය කඩවල් වල තියෙන කොත්තු පරාටා අළු පරාටා උරුදු කොත්තු අනන්ම් මනම් රෙද්දවල් කන්න එපා හෝ ගලා අජිනමොටෝ දාපු ෆ්‍රයිඩ් රයිස් එහෙම කන එක අඩු කරන්න
    ඒවා ගොඩාක් කොන්ට්‍රෝල් කරගෙන ගියානම් මහත් වෙන එක බඩ එක එන පාලනය වෙයි
    හැබැයි දැනට ආපු බඩ කඳ අඩු කරන්න නම් දුවන්න වත් වෙයි සහෝ
    ගොඩක් අවුන් වල දැන් ජෝගින් ට්‍රැක් තියෙනවා
    නුගේගොඩ නාවල පාරේ වැලි පාර්ක් ඒකට ගිහින් දුවන්න බලහන්
    අන්න බෙස්ට්ම ප්ලේස් එකක්
    නැත්නම් තව ඕන තරම් තියෙනවා
    එහෙම නැත්නම් ට්‍රේඩ් මීල් එකේවත් අඩුගානේ 7.0 වත් ස්පීඩ් කරලා හයියෙන් ඇවිදින්න

    Elliptical.jpg


    ඊට අමතරව මෙන්න මේකේ අඩුගානේ 80 ස්පීඩ් එකෙන් වත් එක්සසයිස් කරන්න
    කාඩියෝ වැඩියෙන් කරන්න
    විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාට මාසයක් වගේ යනකොට පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්
    115Kg තිබ්බා බන් මගෙත් ඇඳුම් හොයන්න ගියාම චොර
    දැන් 97Kg
    ජිම් ඒකට යන්න යන්න ආසයි මචං

    thanks karanna ona menna meyata mata nam

    බැඩ්මින්ටන් සයිකලින් හයික් වගේ ජෝන් වෙලා කරපන් හොඳයි උඹට

    ග්‍රීන් ටී නම් මම බිව්වේ නැහැ හැබැයි තිත්තම තිත්ත මී පැණි නම් බිවුවා අර සීනි කවලම් නොකරපු :(
    දාඩිය දාගෙන දුක විඳලා සැපට වාඩි වෙලා කැපුවා බස්සපන්
    සුරාවෙන් සුදුවෙන් තොරව
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුරුදු 2 ක් ග්‍රීන් tea පාවිච්චි කලා ! ප්‍රතිපලයක් මට නම් නැහැ !!
    හැබැයි කුරුඳු තේ නම් මට වැඩකලා !!

    කුරුඳු තේ ගැන විස්තර ටිකක් කියපංකෝ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පත ඩම්බෙල් එකක් අත ඇරියා එකෙක් :growl::growl::angry::angry:

    :nerd::( ඒ අවස්ථාවේ ඔබේ හිතේ ඇතිවූ හැගීම වචනයෙන් දැනගන්න කැමතියි :rolleyes: