INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මාවත් ගනින් මොකක් හරි ටීම් එකකට දැන්මම. ගිය පාර දිනපු උන්ව ලකුණු 5ට අවුට් කලේ අපි තමයි හරිය..

වෝම් අප් මැච් එහෙම තමා බන්.. :P
813.gif
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ මහ රෑ?? තොට පිස්සුද?:angry::baffled:

    මේකයි මචන් ට්‍රේඅඩ් එකට හොද බැනර් එකක් ඕනි සහ මට්ච් එකට එන අයට දාගන්න හොද ඇවටර් එකක් ඕනි කාටද පුළුවන් එක හදන්න :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකයි මචන් ට්‍රේඅඩ් එකට හොද බැනර් එකක් ඕනි සහ මට්ච් එකට එන අයට දාගන්න හොද ඇවටර් එකක් ඕනි කාටද පුළුවන් එක හදන්න :rolleyes:

    ස්කවියට පොඩ්ඩක් කියල බලපන්...
    අපි දන්න එකක්යැ ඔය සෑස්තරේ...
    .
    .
    .
    .
    .
    .
    .
    .



    අඩෝ... පොඩ්ඩක් වැඩ වැඩියි බන්.. නැත්නන් කරල දෙන්න තිබ්බ.