පොඩි අයට සල්ලි පුරුදු කිරීම!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොඩි අයට සල්ලි පුරුදු කිරීම!

    ටික දවසකට කලින් මට අපේ ඔෆිස් එකේ කෙනෙක් එක්ක දුර ගමනක් යන්න උනා. හැතැම්ම තුන් හාරසීයක් ගෑනු කෙනෙක් එක්ක පැය හයක් විතර යනවා කියන එක හෙන කට්ටක්. ඉතින් අපි යන ගමන් ගොඩක් දේවල් ගැන කතා කරා. ඒ කතා කරපු එක දෙයක් තමයි අපේ ළමා කාලය.

    එයා කියපු එක දෙයක් අහල මට හරි පුදුම හිතුන, ඒක හරි ශෝක් වැඩක් නේද කියල හිතුන.

    එයා පොඩි කාලේ එයාගේ තාත්ත එයාගෙ වැඩ කරගන්න මාසෙටම එකපාරට සල්ලි දුන්නලු. හරියට මාසෙකට සැරයක් පඩි ගන්නවා වගේ. තාත්ත එයාට කියල දුන්නලු ඒක පරිස්සමට වියදම් කරන විදිහ. මොනවට හරි වැඩිපුර වියදම් කරොත් එයාට පුළුවන්ලු තාත්තාගෙන් ලෝන් එකක් ගන්න හැබැයි ඒක පොලියත් එක්ක ඊළඟ මාසේ සල්ලි වලින් ගෙවන්න ඕනලු. පස්සේ එයා පුරුදු උනාලු සල්ලි ටිකක් එකතු කරගන තාත්තට පොලියට දෙන්න. ඔන්න ඔය වගේ කතාව හරිම රසවත් විදිහට ගියා. අපි නොදැනුවත්වම ගමනාන්තයට ආවා.

    මට හිතුන දෙයක් තමයි ඇයි අපි පිට රට්ටුන්ගේ නරක දේවල් විතරක් බදා ගන්නෙ, ඇයි අපිට හොඳ දේවල් ඉගන ගන්න බැරි කියල. දරුවො ඉන්න යාළුවන්ට මෙක හොඳ අදහසක් කියල හිතෙනවනම් කරලා බලන්න.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    ටික දවසකට කලින් මට අපේ ඔෆිස් එකේ කෙනෙක් එක්ක දුර ගමනක් යන්න උනා. හැතැම්ම තුන් හාරසීයක් ගෑනු කෙනෙක් එක්ක පැය හයක් විතර යනවා කියන එක හෙන කට්ටක්.
    balaporottu une me wage kathawak nemei anthimata:baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,138
    1
    11,138
    113
    Kello Nan Ithin Kohomath Hena Lobai ne...Kollekta Oka Purudu karanna giyoth nan Thaththatath Naya wenna wenawa
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    DSC00604.JPG