::: I'm now a proud dad of 3 :D :::

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,070
    113
    invoke db "Injected Memory"
    සෙල්ලන් ද පොල් කොළ. 27ට 3ක්? GG WP :baffled::baffled:

    රුක්ෂිනි! :nerd::nerd:

    ඕක තමයි මට ඔලුවට ආපු එකම නම! :lol::lol:


    ado ඒකත් එල, රුක්ෂනි, රුක්ෂානි කියලා දාන්න පුලුවන් ඒත් English වලින් ලියද්දි දෙකම එකයි නෙහ්.

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    (ඔව් ඔව් twins ලා දෙන්නෙක් මේ පාර :P)





    ඒ කියන්නේ ළමයි 4ක් ද? :eek::eek::sorry::sorry:

    මගෙන් සුභ පැතුම් කේ සොන්නයා :cool::cool::cool: සතුටු පවුල් ජීවිතයකට සුභ පතනවා :yes::yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,070
    113
    invoke db "Injected Memory"
    ඒ කියන්නේ ළමයි 4ක් ද? :eek::eek::sorry::sorry:

    මගෙන් සුභ පැතුම් කේ සොන්නයා :cool::cool::cool: සතුටු පවුල් ජීවිතයකට සුභ පතනවා :yes::yes:

    උබේ ඔලුව ගලක වැදිලද යකො, Twins ලා දෙන්නෙක් කියන්නෙ
    2 යි බං , 2 x 2 නෙමෙයි, ලොකු එකෙක් ඉන්නවා බං කොල්ලෙක්, පොරත් එක්ක තමයි තිදරු,

    අඩේ උබ කාලාත්ම ඩයල් එකක්නෙ බං, කම්පනා කරලා කියපංකො,

    නිකං හිතපන්කො, උබේ ඉලග නව කතාවෙ ලස්සන නිවුන් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා කියලා, ඒ දෙන්නට උබ දාන නම් දෙක කියපන්කො. . .

    හෙට බාරදෙනන් ඕනි ෆොම් එක, :/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රුමෙත්කා , රුමෙන්තා .
    රුමේශි , රුමේශා .
    රුවෙනි , රුවෙනා .
    රුසෙත්කා , රුසෙත්කි .
    රුමෙන්ගි , රුමෙන්ගා .
    රුහානි , රුහානා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,360
    2,361
    113
    රුවින්සා. රුවෙන්සා

    රුමාශා, රුමේශා

    රුවිහන්සි, රුවිහන්සිනි
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සුබ පැතුම් සහෝ! :cool:

    මගෙනුත් ටිකක්:

    රුකීෂා / රුධීෂා
    රුෂාලි / රුමාලි
    රුවසකී / රුවනලී
    රුවසඳුනි / රුවනදුනි
    රුක්යා / රුල්යා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ ජයවේවා..හිටු නම් ටිකක් කල්පනා කරන්න ඕනේ නෙහ්

    රුමේශා
    රුචිනි ඉනේශා
    රුමිනි නෙතුල්යා
    රුක්ශි ඉනේශා
    රුවිනි රෙනුල්යා
    රුසිනි ඉරෙශා
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ado ඒකත් එල, රුක්ෂනි, රුක්ෂානි කියලා දාන්න පුලුවන් ඒත් English වලින් ලියද්දි දෙකම එකයි නෙහ්.


    අප්පට බොල. twinsල කිවුවනේ. එක අමතක උනානේ මට එහෙම පිටින්ම! :sorry::sorry:

    එහෙනං රුක්ෂිනි, රුක්ෂිනා වගේ දෙකක්? :confused::confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින්ම මේ සතුටු දායක ආරංචියට මගෙන් උණුසුම් සුභ පැතුම්! මචං

    මචෝ හරියට ඝණ පිහිටුවලා දාන්න. නැකැත් රාළ ගෙන් උපදෙස් ගන්න.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    cngratz bro

    රුශොබා
    රුමෙරා
    රුවති
    රුවනා
    රුවන්කා
    රුඅලන්කා
    රුසිරි
    රුවාසිරි

    rushobaa
    rumeraa
    ruwathi
    ruwanaa
    ruwankaa
    rualankaa
    rusiri
    ruwaasiri
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    රුනාෂා(runasha) රුනේෂා(runesha)

    රුකිණි(rukini) කියන නමත් ඔලුවට ආවා


    ජයවේවා