1. J'Pura B.Sc. Accounting (Special) Degree එකෙයි Sliit එකෙ Accounting & Finance Degree එකෙයි වෙනස මොකක්ද ?
2. මේ Degree දෙකෙන් ලංකාවේ වැඩියෙන්ම පිළිගන්නේ මොකක්ද ?
3. මේ Degree දෙකෙන් ජාත්‍යන්තරව වැඩියෙන්ම පිළිගන්නේ මොකක්ද ?
4. වැඩියෙන්ම අමාරු මොකක්ද ?
5. Degree එක කරනගමන් Chartered කරනවානම් දෙකෙන් මොකක් එක්ක කරන එකද ලේසි ?
(දැනගැනීම සදහා පමණයි .... ජ 'පුර යා නොහැක ...)