J'Pura Accounting Degree Vs Sliit Accounting Degree

Jul 2, 2016
12
1
0
1. J'Pura B.Sc. Accounting (Special) Degree එකෙයි Sliit එකෙ Accounting & Finance Degree එකෙයි වෙනස මොකක්ද ?

2. මේ Degree දෙකෙන් ලංකාවේ වැඩියෙන්ම පිළිගන්නේ මොකක්ද ?

3.
මේ Degree දෙකෙන් ජාත්‍යන්තරව වැඩියෙන්ම පිළිගන්නේ මොකක්ද ?

4. වැඩියෙන්ම අමාරු මොකක්ද ?

5. Degree එක කරනගමන් Chartered කරනවානම්
දෙකෙන් මොකක් එක්ක කරන එකද ලේසි ?

(දැනගැනීම සදහා පමණයි .... ජ 'පුර යා නොහැක ...)

  • Like
Reactions: aggregate

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හහ් හා ජපුරෙ එකෞන්ටින් ඩිග්‍රී එකයි ස්ලිට් එකේ එකයි කම්පෙයර් කරන්න බෑ බං අහසය් පොලවයි වගේ. ජපුරෙ එක ලෝකෙ ඕනම රටක පිලිගන්නව ස්ලිට් එකේ එක ගැන නං දන්නෙ නෑ ඒත් කොලිටි එක අතින් ජපුර ගව් ගානක් ඉස්සරහින් තියෙන්නෙ. ඒක ලංකාවෙ චාටඩ් එංගලන්තෙ සිමා එක්ක සමානව යන්නෙ පිලිගැනීම අතින්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හොඳම දේ චාටඩ් කරන ගමන් ඔඩ්ට් ෆර්ම් එකක වර්ක් කරපන් පඩිය මං හිතන්නෙ රුපියල් 5න් හයදාහක් වෙයි වැඩිය දෙන්නෙ නෑ උන් ඒත් ඒකෙ එක්ස්පීරියන්ස් එක ලක්ශ 5හ 6යක් වෙනවා.පුලුවන් තරන් pwc E&Y පැනගන්න බලන්න බැරිම උනොත් පොඩි එකකට යන්න. කලින් කිව්ව දෙකෙන් එක්ස්පීරියන්ස් ගත්තොත් ඕස්ට්‍රේලියාවට පැන ගන්න චාන්ස් එකක් තියෙනව.නැත්තං කටාර් වගේ යන්න පුලුවන් ෆුල් කොලිෆයිඩ් උන ගමන් එක්ස්පීරියන්ස් එකත් එක්ක පඩිය rs.450000 වගෙ ගන්න පුලුවන් ඒක 1මිලියන් වගෙ වැඩි වෙනවා කටාර් වල වැඩ කරන කාලෙ ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක.
     
    Jul 2, 2016
    12
    1
    0
    හොඳම දේ චාටඩ් කරන ගමන් ඔඩ්ට් ෆර්ම් එකක වර්&#34

    මචන් චාටර්ඩ් ෆුල් Qualified උනත් Accounting Degree එකක් නැතුව වැඩක් නැද්ද ???
     
    චාටඩුයි එකෞන්ටින් ඩිග්‍රී එකයි අතර කිසි සම්බන්දයක් නෑ හැබැයි ඉතින් ඉගෙන ගනිද්දි දෙකේම තියෙන දේවල් නිසා චාටඩ් වලට පොඩි වාසියක් වෙයි එහෙම කියල චාටඩ් විතරක් තිබ්බ කියල ජොබ්ස් වලට දාන්න බැරි කමක් නෑ මොකද එව්ව එක සමාන වැලිව් එකක් තියෙන නිසා. ඩිග්‍රී එකෙන් වෙන්නෙ තව අමතර සුදුසු කමක් එන එක විතරයි. මොකද ලංකාවෙ ජොබ් මාකට් එක ඉල්ලන්නෙ එක්කො එකෞන්ටින් ඩිග්‍රී එකක් ගවර්මන්ට් යුනි එකක නැත්තං චාටඩ් හෝ සිමා. ඩිග්‍රී කියන්නෙ ඇකඩමික් කොලිෆිකේශන් එකක් සිමා/චාටඩ් කියන්නෙ ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක්.
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    umba cigarette ekka beedi compare karanna yanne :lol:

    more realistic comparison would be nibm bachelors with sliit bachelors
    or
    J'pura accounting degree vs ... well theres no degree in sri lanka which can be compared with j'pura accounting.

    consider this, only the highes z scores are accepted to j'pura and out of those selected to jpura only the highest z score people are selected to acc degree others go for fin, admin, econ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    umba cigarette ekka beedi compare karanna yanne :lol:

    more realistic comparison would be nibm bachelors with sliit bachelors
    or
    J'pura accounting degree vs ... well theres no degree in sri lanka which can be compared with j'pura accounting.

    consider this, only the highes z scores are accepted to j'pura and out of those selected to jpura only the highest z score people are selected to acc degree others go for fin, admin, econ.
    highest zs colombo neweda mchn?
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    na machan, eth godak highest z score tiyena ewun colomboth yanava. jpura yanna puluwan 100k 150k vithara colombo apply karanava.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබ ඉතින් යන්නේ නැත්තම් Compare කරන්න එපා
    වැඩක් නෑ නේ

    අනික මේ මුන් කියනවා වගෙ නෙවේ දැන්
    අනිත් Campus හොද Competition එකක් දෙනවා
    උබ ජොබට ගියාම කොහෙද Degree කියලා වැඩක් නෑ
    වැඩ කරන්න පුලුවන්නම්
     
    Jul 2, 2016
    12
    1
    0
    චාටඩුයි එකෞන්ටින් ඩිග්‍රී එකයි අතර කිසි සම්බන්දයක් නෑ හැබැයි ඉතින් ඉගෙන ගනිද්දි දෙකේම තියෙන දේවල් නිසා චාටඩ් වලට පොඩි වාසියක් වෙයි එහෙම කියල චාටඩ් විතරක් තිබ්බ කියල ජොබ්ස් වලට දාන්න බැරි කමක් නෑ මොකද එව්ව එක සමාන වැලිව් එකක් තියෙන නිසා. ඩිග්‍රී එකෙන් වෙන්නෙ තව අමතර සුදුසු කමක් එන එක විතරයි. මොකද ලංකාවෙ ජොබ් මාකට් එක ඉල්ලන්නෙ එක්කො එකෞන්ටින් ඩිග්‍රී එකක් ගවර්මන්ට් යුනි එකක නැත්තං චාටඩ් හෝ සිමා. ඩිග්‍රී කියන්නෙ ඇකඩමික් කොලිෆිකේශන් එකක් සිමා/චාටඩ් කියන්නෙ ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක්.

    මචං Chartered + Nsbm/sliit accounting degree හොඳ සුදුසුකමක්ද ?

    Nsbm හරි sliit හරි accounting degree එක කරන ගමන් chartered කරන්න පුලුවන්ද ? වෙලාව ප්‍රශ්නයක් වෙන්නේ නද්ද ?