BIT ද නැත්නම් SlIIT නෝර්මල් Degree එකද

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    SLIIT internal, BIT external. job වලට නම් කොහෙන් degree එක ගත්තද කියන එක ලොකුවට බලපාන එකක් නෑ. කොහොමත් first job එක හොයාගන්නකන් තමා අමාරු. ඊට පස්සේ experience + skills එක්ක job වලට යන්ඩ පුළුවන්.
    BIT කරන එක student ගෙ පැත්තෙන් ටිකක් අමාරුයි සහ කල් යන්ඩ පුළුවන්. campus වල strikes එහෙම BIT එකට බලපානවා. මේ දවස් වලත් BIT වල exam එව්වා මෙව්වා නැතුව ඇති ලංකාව පුරා non academic staff වැඩ වර්ජන හින්දා.
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28

    ටිකක් අමාරුයි කිව්වෙ sylabus එක එහෙම අමාරැද? :confused:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් මේ තෙඩ් එක දාපු එකා ඩිග්රිය අරගෙනත් ඇති බන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ටිකක් අමාරුයි කිව්වෙ sylabus එක එහෙම අමාරැද? :confused:
    නෑ. ඉගෙන ගන්න පරිසරය අනුව අමාරු වෙන්ඩ පුළුවන්.
    syllabus එකෙත් මොරටු, කොළඹ දෙක ගත්තහම එකක් අනිකට වඩා අමාරුයි කියනවා. මතක විදියට කොළඹ එක අමාරුයි කියන්නේ.
    IIT, SLIIT, NIBM වගේ internal degree කරද්දී සාමාන්‍ය campus වල වගේම සුදුසුකම් තියෙන lecturersල ඉන්නවා. ළමයිත් එකතුවෙලා වැඩ කරනවා. ඒ හින්දා ළමයින්ට exam ගොඩ දා ගැනීම සාපේක්ෂව ලේසියි.
    BIT කරද්දී ඉගෙනගන්නේ මොකක්හරි class එහෙකට ගිහින්. එතන උගන්නන අයගේ සුදුසුකම් ගැන වග කියන්ඩ බෑ. ඒ හින්දා ළමයින්ට වැඩි බරක් වැටෙනවා. අනික තමා exam තියන්නේ campus එකෙන් හින්ද ඒකෙ strikes එහෙමත් බලපානවා.
    මගේ යාළුවො වගයක් 2012/ 2013 වගේ කාලේ මොරටුව BIT කරන්ඩ පටන් ගත්තා. ESoft එකේ class ගියේ. ඒ branch එකේ උගන්නන සමහරුන්ට නියමිත සුදුසුකම් නෑ කියන චෝදනාවත් තිබුනා. ඒ set එකෙන් ගොඩක් මගදී හැලිලා අන්තිමට කීප දෙනයි degree එක ගත්තේ. ඒ degree ගත්ත සමහරුන්ගේ convocation එක තිබ්බේ මේ අවුරුද්දේ.
    BIT කරන්ඩ ඉන්නවනම් class යන්ඩ හිතන් ඉන්න ආයතනය ගැන හොයලා බලලා යන්ඩ. class නොයා තනියම කරගන්න අයත් ඉන්නවා. හැමෝටම එහෙම බැරි හින්දා හොඳට උගන්නන තැනක් බලලා join වෙන්ඩ ඕනේ.
    SLIIT එකෙත් BIT කියලා එකක් තියෙනවා. ඒක ගැන විස්තර දන්නේ නෑ.
     
    slit, nsbm oya deken mkkda wada hoda ?

    slit thama ranking wala nm udin inne :oo:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    slit, nsbm oya deken mkkda wada hoda ?

    slit thama ranking wala nm udin inne :oo:
    NSBM green university යන එක තමා දැන් අලුත් trend එක. management degree කරන්ඩ ගොඩ දෙනෙක් යන්නේ දැන් ඒකට. SLIIT එක IT වලට ඉස්සර ඉඳන් ම තිබ්බ campus එකක් හින්ද භය වෙන්ඩ දෙයක් නෑ. SLIIT, NSBM දෙකේම degree ගත්ත අය IT field එකේ ඉන්නවා. ඒ හින්දා කොහේ කරත් job වලට යන්ඩ ගැටළුවක් නෑ. IT වලට ඔය දෙකටම වඩා IIT හොඳයි කියල හිතෙනවා.