Upwork - උදව්වක්

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    Upwork හෙල්ප් එකක් ඕනා කට්ටියගෙන්.....

    :yes:
    :yes:
    :yes:

    සමහර ජොබ් වල දාලා තියනවා වැඩි විස්තරයක් නැතිව බජට් එක මෙච්චරයි කියලා (200$) ? එතකොට අපි කොහොමද ගානක් කියන්නේ ? (ජොබ් එක ගැන වැඩි විස්තරයක් නැහැ) (verified payment)

    සමහර ඒවාගේ මෙහෙම තියනවා, මෙහෙම තියනකොට දාලා වැඩක් නෑ නේද ? (ඇප්ලිකේෂන් එකක්)?

    7pacZfRN.png
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ upwork වලට අලුත් එකෙන් නම් $200 ට ටිකක් අඩුවෙන් අරන් හොදට කරලා දීල feedback ගනින්.
    නැත්තම් $200 ම ගනින් (including 20%).

    Hires: 1
    කියන්නේ ඒ job එකට ගන්නේ එක්කෙනයි කියන එක.
    Bid කරපන්. ගොඩක් ඒවාට එකයි තමයි ගන්නේ කොහොමත්.
    Good luck
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    Upwork හෙල්ප් එකක් ඕනා කට්ටියගෙන්.....

    :yes:
    :yes:
    :yes:

    සමහර ජොබ් වල දාලා තියනවා වැඩි විස්තරයක් නැතිව බජට් එක මෙච්චරයි කියලා (200$) ? එතකොට අපි කොහොමද ගානක් කියන්නේ ? (ජොබ් එක ගැන වැඩි විස්තරයක් නැහැ) (verified payment)

    සමහර ඒවාගේ මෙහෙම තියනවා, මෙහෙම තියනකොට දාලා වැඩක් නෑ නේද ? (ඇප්ලිකේෂන් එකක්)?

    7pacZfRN.png

    uba aluth nam podak adu ganak danna and u ubata invite karata passe project eka gana kiyai etakota gane wenasak tiyenawa nam u ekka kakta karaganna,,,,,

    otana hire1 kiyala watennawa nam u ekek wa hire karala e wage ewata bid karanna epa wadak na