එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

alex123game

Member
Jan 12, 2016
298
45
0
එල...මමත් සිම් එක කුඩු පට්ටම් කලා.... කාර් එකත් විකුණනවා. නැත්නම් ගෙරි හම්බයන්ගේ තෙල්නෙ ඕවට ගහන්නෙ. ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න තමයි ඉන්නේ . ආආආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා .... සිරිසේන මාමීගේ මල්ලිගේ කඩෙන් සිම් එකකුත් ගන්නව...... :yes: :yes: :yes:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එල...මමත් සිම් එක කුඩු පට්ටම් කලා.... කාර් එකත් විකුණනවා. නැත්නම් ගෙරි හම්බයන්ගේ තෙල්නෙ ඕවට ගහන්නෙ. ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න තමයි ඉන්නේ . ආආආ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා .... සිරිසේන මාමීගේ මල්ලිගේ කඩෙන් සිම් එකකුත් ගන්නව...... :yes: :yes: :yes:

    තෙල් ව්‍යාපාර වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකාව සහ බිතාන්‍ය සමාගම් වලට අනික ලංකාවට ‍වැඩියෙන්ම ගේන්නේ ඉරානේ තෙල් උන් ෂියා මුස්ලිම් උන්.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    තෙල් ව්‍යාපාර වැඩියෙන්ම තියෙන්නේ ඇමරිකාව සහ බිතාන්‍ය සමාගම් වලට අනික ලංකාවට ‍වැඩියෙන්ම ගේන්නේ ඉරානේ තෙල් උන් ෂියා මුස්ලිම් උන්.
    :yes::yes::yes:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ඔය ඇත්තටම යුස් කරන සිම් නෙවෙයි අද ගොඩක් අය ගාව සිම් හතර පහ තියෙනවා සමහර ඒව ඩිඇක්ටිවෙට් කරලා නැත්තම් යුස් කරන්නේම නෑ ඔව තමයි කඩලා ඇත්තේ නැත්තම් ගොඩක් පරණ තමන්ගේ අනන්‍යතාවය වගේ තියෙන නම්බර් එක තියෙන සිම් එකක් කඩලා දායිද?

    :yes::yes::yes::yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,293
    113
    Colombo
    ඩයලොග් එකත් හම්බ නේද ? ඩයලොග් සිම් කඩන්නේ නැද්ද ? :eek:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඔහොම්මම පෙට්‍රොල් ඩීසල් ගහන එකත් නවත්තලා පයින් හරි ෆුට් බයිසිකල් වලින් යමව්

    තෙල් වලට විකල්පයක් තාම නෑ... හැබැයි සිම් වලට තියනවා.............
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    තෙල් වලට විකල්පයක් තාම නෑ... හැබැයි සිම් වලට තියනවා.............

    ඇයි බන් ඉලෙක්ට්‍රික් කාර් තියෙන්න.. ගනින්කො එකක්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    ඔය ඇත්තටම යුස් කරන සිම් නෙවෙයි අද ගොඩක් අය ගාව සිම් හතර පහ තියෙනවා සමහර ඒව ඩිඇක්ටිවෙට් කරලා නැත්තම් යුස් කරන්නේම නෑ ඔව තමයි කඩලා ඇත්තේ නැත්තම් ගොඩක් පරණ තමන්ගේ අනන්‍යතාවය වගේ තියෙන නම්බර් එක තියෙන සිම් එකක් කඩලා දායිද?

    :yes::yes: වටින සිම් එකක් උනත් කඩලා දාලා Photo ගහවි මොකද Etisalat එකෙන් කැඩිච සිම් එකට ඒ නො එකටම තව සිම් එකක් නොමිලේ දෙනවා දෙනවා. ගෙදරට එවනවා Call එකක් දුන්නා ම එහෙම එකේ වටින සිම් කඩලා අළුත් එකක් ගන්න පුළුවන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,293
    113
    Colombo
    ඩයලොග් එකත් හම්බ නේද ? ඩයලොග් සිම් කඩන්නේ නැද්ද ? :eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එල එල, ජයවේවා. මම නම් etisalat පාවිච්චියක් නෑ. දන්නා අයට ඔය හම්බ සීන් නිසා පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.

    Ela mamath ohoma thamai