IT වැඩ්ඩො මෙහාට එන්න



මේකයි සීන් එක අපේ ඔෆිස් එකට අලුත් SLT ඉන්ටර්නෙට් ලයින් එකක් ගත්තා .. පොඩි ප්රමාණයක් යුස් කරන නිසා මොකුත් බ්ලොක් නොකර ඩිරෙක්ට් ලයින් සේරටම දුන්නා.. හම්මට අද වෙද්දී 75GB ම ඉවර වෙලා කියහන්කෝ..


දැන් වටෙන්ම කම්ප්ලේන් නෙට් ස්ලෝව අරකයි මේකයි කියලා. 







දැන් මේකයි මට කරන්න ඕනේ


NEXT month ඉදන් මෙයාලා FACEBOOK යන ඒවායි YouTube Access කරන ඒවායි block කරන්න ඕනේ.. ඊට අමතරව Adult Sites යන ඒවත් බ්ලොක් කරගන්න ඕනේ.. මේක කරගන්න විදිහක් කියලා දිහල්ලකෝ. 

මොනවද හොඳ සොෆ්ට්වෙයා මේවගේ එකකට යුස් කරන්න පුළුවන්.
මුන් මාසයක් ඇතුලේ යුස් කරපු Usage report එකක් ගන්න පුළුවන් උනොත් තවත් හොඳයි 

අනිත් අය BUMP කරලා help එක දෙන්න සලකනු ලැබේ 








