Internet අවුල

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    IT වැඩ්ඩො මෙහාට එන්න
    :sorry::sorry::sorry:

    මේකයි සීන් එක අපේ ඔෆිස් එකට අලුත් SLT ඉන්ටර්නෙට් ලයින් එකක් ගත්තා .. පොඩි ප්‍රමාණයක් යුස් කරන නිසා මොකුත් බ්ලොක් නොකර ඩිරෙක්ට් ලයින් සේරටම දුන්නා.. හම්මට අද වෙද්දී 75GB ම ඉවර වෙලා කියහන්කෝ.. :(:(:( දැන් වටෙන්ම කම්ප්ලේන් නෙට් ස්ලෝව අරකයි මේකයි කියලා. :frown::frown::frown:

    :no::no::no::no::no:

    දැන් මේකයි මට කරන්න ඕනේ :dull::dull::dull: NEXT month ඉදන් මෙයාලා FACEBOOK යන ඒවායි YouTube Access කරන ඒවායි block කරන්න ඕනේ.. ඊට අමතරව Adult Sites යන ඒවත් බ්ලොක් කරගන්න ඕනේ.. මේක කරගන්න විදිහක් කියලා දිහල්ලකෝ. :yes::yes::yes: මොනවද හොඳ සොෆ්ට්වෙයා මේවගේ එකකට යුස් කරන්න පුළුවන්. :confused: මුන් මාසයක් ඇතුලේ යුස් කරපු Usage report එකක් ගන්න පුළුවන් උනොත් තවත් හොඳයි
    :sorry::sorry::sorry:

    අනිත් අය BUMP කරලා help එක දෙන්න සලකනු ලැබේ :yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    proxy server ekek danna,proxy,vpn site block keranna userlata app install keranna permition denath epa url block kerata wadak wenna
     
    • Like
    Reactions: ryandok

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Oya okkoma karanna patta time ekak yanawa ne
    Initial step ekak widihata router ekata log wela, domain tika block karapan

    Mathaka athuwa router eke password eka change karapan
     
    • Like
    Reactions: ryandok

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,880
    16,820
    113
    Colombo
    හම්මට.. එකට අපේ. Dialog 4G එකක් තියෙනවා වැඩ වලට. No Restrictions. ෆේස්බුක් නැති නම් ඕන මගුලකට යන්න පුළුවන්. ෆෝන් වලට SLT Fiber WiFi දීල තියෙන්නේ :P:P:P
     
    • Like
    Reactions: ryandok

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    75GB Kiyanne Podi ganak ne ban. The tv series 2 download kalahama data iwarai.

    Mathaka athuwa torrent block karapan
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Honda access point ekak ganin. Ewage internet usage per user reports ganna puluwan.
    Naththan Proxy server ekak use karapan.

    Proxy server එකක් configure කරන විදිහ පැහැදිලි කරපංකෝ බන් :yes:

    proxy server ekek danna,proxy,vpn site block keranna userlata app install keranna permition denath epa url block kerata wadak wenna

    ඔෆිස් වල ඉන්ටනෙට් බ්ලොක් කරනව කියන්නේ සහගහන අපරාධ :no:

    එහෙම දීලා මන් බැනුම් අහනවා ලෝකයාගෙන් :sorry::sorry::sorry:

    What's the difference between prison and office?

    Getting paid

    :baffled::baffled::baffled::baffled:

    Oya okkoma karanna patta time ekak yanawa ne
    Initial step ekak widihata router ekata log wela, domain tika block karapan

    Mathaka athuwa router eke password eka change karapan

    වැඩක් නෑ බන් මන් කළා.. ඒත් වැඩ නේ බන් prolink h5004nk රවුටර් එක :sorry::sorry::sorry:

    auvxxh.jpg

    හම්මට.. එකට අපේ. Dialog 4G එකක් තියෙනවා වැඩ වලට. No Restrictions. ෆේස්බුක් නැති නම් ඕන මගුලකට යන්න පුළුවන්. ෆෝන් වලට SLT Fiber WiFi දීල තියෙන්නේ :P:P:P

    Dialog 4G එකකුත් තියෙනවා.. ඒකෙන් Guest + Staff ෆ්‍රී දීලා තියෙන්නේ . department වැඩ වලට තමා SLT ගත්තේ. මුන් නිදහස අයුතු විදිහට ගත්තු නිසා පොඩ්ඩක් අඩු කරන්න බැලුවේ :rolleyes::rolleyes::rolleyes:
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    router eken youtube and facebook block karapan..adults sites block karanna norton dns dapan router ekata..no cost