කොල්ලනේ ලැප

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113


    Best-laptop-2020.jpg



    කොල්ලනේ අහක බලන් නං යන්න එපා බම්පියක් හරි දෙන්න :love:


    රුපියල් 50,000 කට අඩුවෙන් ලැප් එකක් ගන්න ඕනේ.

    මහා ලොකු පෆෝමන්ස් ඕනෙ නෑ. හොඳ වොරන්ටියක් එක්ක ගන්න තියනවා නං ඇති


    ඔෆිස් පැකේජ් එක යුස් කරන එකයි..
    ඉන්ටනෙට්, යූටියුබ් යන එකයි..
    ස්කයිප් හෝ ටීම්ස් එකේ කෝල් ගන්න එකයි විතරයි කරගන්න ඕනේ.



    කොටින්ම කොරෝනා ඉවර වෙනකං වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ ටික කරගන්නයි ඕනේ මචංලා

    ගාන 50,000/= තමයි උපරිම කොල්ලනේ ඊට වඩා නං බෑ. ඊටත් අඩු ගානකින් ශේප් කරගන්න පුළුවන් නං රත්තරන් වටිනවා මේ වෙලාවේ හැටියට :sorry:




    එහෙනං සෙට් එකටම ස්ධූධී :yes: ජයෙන් ජයම වේවා !
     
    • Like
    Reactions: danlix

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ ඉතින් 50ට අඩුවෙන් නම් ලැපක් ගන්න බෑනේ මම් දන්න විදියට.:(:(:( යූස්ඩ්1ක් තමා බලන්න වෙන්නේ... බම්ප්
     
    • Like
    Reactions: SpaceX

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ikman1 balanna umba inna area1 kittuwa thi lap. balala curfew nati welwaka ghn ganin balala hodata.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ikman eke tiyanawa aluthin gatta lap vikunana ewa. Gnann adui math gatte 45 wage Softlogic warrety card ekka
     
    Last edited:
    • Like
    Reactions: SpaceX

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉක්මන් එකේ තියෙනවා 30 -40 ගණන් වලට
    i3 වගේ යූස්ඩ් එව්වා
    ට්‍රයි එකක් දියන්

    ඒහෙම නැතන්ම සෙලරොන් එකක් ඔය ගාණට බලපන් සිංගර් අබාන්ස් සොෆ්ට්ලොජික්
     
    • Like
    Reactions: SpaceX

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Compnay ekata kiyapan Wpork from home karanna Lap ekak na kiyala, Aran dei

    ඕවා කියන්න යද්දි පරිස්සමින්. අපේ එකෙක් ඕවා කියන්න ගිහිල්ලා ඔෆිස් එකෙන් ලෑප් එකකුයි රවුටර් එකකුයි ගෙදරටම ගෙනල්ලා දීලා ගිහිල්ලා. දෑන් ඌ දවසට පෑය 10ක් විතර වෑඩ.. අනිත් උන් නිකන්.. :rofl::rofl:
     
    • Like
    Reactions: SpaceX

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ


    Best-laptop-2020.jpg



    කොල්ලනේ අහක බලන් නං යන්න එපා බම්පියක් හරි දෙන්න :love:


    රුපියල් 50,000 කට අඩුවෙන් ලැප් එකක් ගන්න ඕනේ.

    මහා ලොකු පෆෝමන්ස් ඕනෙ නෑ. හොඳ වොරන්ටියක් එක්ක ගන්න තියනවා නං ඇති


    ඔෆිස් පැකේජ් එක යුස් කරන එකයි..
    ඉන්ටනෙට්, යූටියුබ් යන එකයි..
    ස්කයිප් හෝ ටීම්ස් එකේ කෝල් ගන්න එකයි විතරයි කරගන්න ඕනේ.



    කොටින්ම කොරෝනා ඉවර වෙනකං වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ ටික කරගන්නයි ඕනේ මචංලා

    ගාන 50,000/= තමයි උපරිම කොල්ලනේ ඊට වඩා නං බෑ. ඊටත් අඩු ගානකින් ශේප් කරගන්න පුළුවන් නං රත්තරන් වටිනවා මේ වෙලාවේ හැටියට :sorry:




    එහෙනං සෙට් එකටම ස්ධූධී :yes: ජයෙන් ජයම වේවා !

    Smahara sites theenawa students lata second hand laptops denawa aduwata....
     
    • Like
    Reactions: SpaceX

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Machan second hand elitebook G2/G3 ekata yanna mewa corporate walata gahapu hard use lap. Ikman eke thiyanawa Dubai Singa walinn genapu light used ewa awurudu 6 -7 adinnna puluwan