Internet අවුල

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    PROXY SERVER එකක් දාලා එක එකාට වෙන වෙනම USER NAME PASSWORD එක්ක USAGE QUOTA එකක් දියන්. මටත් ඔය වගේ වැඩක් කරන්ට උන. හැබැයි ඕක සාර්ථකයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,540
    1
    3,558
    113
    Earth
    ඔෆිස් වල ඉන්ටනෙට් බ්ලොක් කරනව කියන්නේ සහගහන අපරාධ :no:

    ඒකනම් ඇත්ත.. Squid වගෙ Caching Server එකක් දාගත්තානම් හරි..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    ccPROXY danna dala kastiyata kiyanna internet yanna ona nam browser akata proxy aka IP aka daganna kiyala kastiyata accounts hadala danna , CCproxy akan block karana wada tika karanna puluwan
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    It වැඩ්ඩෙක් ඔහොමම කියපල්ලා ඔය විදියට සයිට් බ්ලොක් කලාම ඒ සයිට් වලට හොරෙන් රිංගන විදිය.සලකනු ලැබේ.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Router ekata log wela Content Filter karala dapan machan, url . keywords wade godak durata sarthaka wei.