ජුන්ඩ)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    14731303_213105632446100_7203647204261094419_n.jpg



    ජුන්ඩත් යකඩ වෙලා ගෑනුන්ගේ එකත් යකඩම උනානම් එන්ජින් ඔයිල්හරි ග්‍රීස් හරි දාලා තමයි කරන්න වෙන්නේ.
    රෑට ගෙවල් ඔක්කොම නිකන් කම්මල් වගේ තියෙයි. අනික් මිනිස්සුන්ට කනක් ඇහිලා නිදාගන්න වෙන්නෑ. "ටාං... ටාං... ටාං...ටකන් ටකන්.. ටකන්...ටකන්.." ගාලා සද්දෙට කාටද නින්ද යන්නේ.
    ගෑනු අහල පහල පිරිමි එක්ක තියෙන සම්බන්ධකමුත් වැඩිවෙයි. පිරිමින්ට බේරුමක් නැතිවෙයි.
    "හොදට අහගෙන ඉන්නවකො අර උඩහ ගෙදර එකත් ගහන්න ගියාම වරුවක් ගහනවා, අල්ලපු ගෙදරත් එහෙමයි , ඒකට අපේ ගෙදර ඉස්කෝලේ ඉන්ටර්වල් බෙල් එක වගේ ටාං ටාං ටාං ගාලා දෙකතුනක් ඇහෙනකොට ගිහිල්ලත් ඉවරයි., වටේ පිටේ උන් තමුසෙට හිනාවෙනවා ඇති." කියලා.
    .
    සමහරු කුණුකමට බාල ඔයිල් දැම්මම, ඔයිල් නොදා හිටියම, හරි කාලෙට ඔයිල් මාරු නොකලම එන්ජින් වගේම ඒවත් බෝර් කරලා එහෙම ගන්නවෙයි කාලයක් යනකොට.
    .
    දත්වල හිල් හැදුනම පුරවන්න ඩෙන්ටල් තියෙනවා වගේ හංදියක් හංදියක් ගානේ බාස්ලා ඉදියි. ලියවන පට්ටල් තියෙයි.
    .
    නුහුරට ගහලා හැඩේ වෙනස් උන ඒවා තලලා, රබර් මිටියෙන් ගහලා ඇද ඇරලා අලුත්ම වගේ කරලා දෙන්න, කාලයක් පාවිච්චි නොකර ඉදලා මලකඩ කාලා දිරලා ගිය තැන්වලට අලුතින් තහඩු තියලා පාස්සලා දෙන්න ටින්කරින් පේන්ටින් බාස්ලා බිහිවෙයි.
    .
    ඉන්දියන් බයික් බ්‍රෑන්ඩ් නිව් නිසා මුලින්ම කිලෝමීටර් 1000ක් විතර යනකල් 60ට එහා යන්න එපා , ඕනවට වඩා රේස් කරන්න එපා කියනවා වගේ, වෙඩින් එක දවසට මනමාලයට උපදෙස් දෙයි මාසයක් විතර යනකල් ස්පීඩ් යන්න එපා , වැඩිය බර දාන්න රේස් කරන්න එපා එහෙම කියලා.
    .
    වාහනයක් බලන්න යනකොට බාස් කෙනෙක් එක්ක යනවා වගේ කපුකමකින් බදින්න කෙල්ලෙක් බලන්න්‍යනකොටත් කොල්ලා බාස් කෙනෙක් එක්කන් යයි.
    .
    ජොක්කු මහන්න වෙන්නෙත් තුනී උනත් හොදට හයිය තියෙන තහඩුවලින්. රෙදි ඔරොත්තු දෙන්නෑනේ.
    .
    පොඩිකාලේ අම්මලා පොඩි උන්ව හිල් පොල්කට්ටෙන් නාවලා හෝදලා පිහලා හොදට ඔයිල් කරයි, දිලිසෙන්න වැක්ස් කරයි, නැත්තම් අකාලෙම මලකඩ කාලා දිරලා විනාස වෙයි කියලා බයට.




    උඹලටත් හිතෙන දේවල් දාංහකෝ.. බලන්න.. යකඩ ජුන්ඩ ගැන



    හුදෙක් විනෝදාස්වාදය සදහා පමණි..
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දොස්තරලා අඩු වෙලා කම්මල් කාරයෝ වැහි වහි වගේ :rolleyes::rolleyes: එකෙත් බෙස්ට් වැඩර්ලා ලංකාවේ :cool::cool::cool:
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    SLEVE GAHANNA WEI BORE 1
    A WAGEME PISTON SIZE 1TA MACH WENE MANAMALIYEK HOYA GANNEPAI
    NATHNAM PISTON SIZE 1 WENAS KERANNA WEI
    PISTON RINGS DANNA WEI NATHNAM UNDER COMPRESSION EI
    ETC.......
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    නිවී හැනහිල්ලේ ජන්ගියක් වත් උස්සන්න වෙන්නේ නැහැ හැම වැලකම මලකඩ කාපු ජංගි පිරිලා තියෙය්