2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලයියෙ. අනාවැකියක් කියන්නද?:D

    උබ අපිව අඩවන්න ගිහින් ඇනගන්නව ඈ.? :growl:
    හොක් හොක්.....
    ගුවන් විදුලි පූරකවරයෙක් ගේ හඩ පාලනය ගැන මට වඩා උඹ දන්නව නේහ්.....:P
     

    Dazzling

    Member
    May 3, 2012
    4
    2
    0


    දෙවැනුව මාගේ දෙවන දිවිය වන් පිය බිරිදය. රේඩියෝ කරුමාන්තයෙන් පසු පමා වී රෑ දෙගොඩ හරි ජාමේ නිවසට පැමිණිම ඉවසන, මා සසල හද විල් තෙර අවසන් කරන බව පැවසූ විට, “කැමැත්තෙන් කරන දේ ඇයි නතර කරන්නේ“ යනුවෙන් වෙන කිසිදු බිරිදක් නොඅසන පැණය මගෙන් නැගූ ඇය ගේ ඉවසීම නොවේ නම් මේ රේඩියෝ කෙරුවාව කරන්න බැරිය.

    :love:

    Im listening today


    In my busy life, you are behind me every time. Your shoulders open for me in every worries. I think I am the luckiest wife in this world.:D
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ada iwara wenakam inna wenne na, kalin yanna wenawa
    kibulatath, kibul haminetath dennaga demawpiyantath jathi jatji pin

    kibul mamata hadema hodin karagena yanna wasanawath, nirogi sampath labewa kiyala pathanawa.

    adunaganipu yaluwan hamotath sthuthi. bedagathapu danuma wenuwen.

    ehenam
    ME PUNCHI RATE API AYE HAMU WEMU.
    suba rayak hamotama :)