2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට අවුල්:sorry:

    අවුල් යන්ට එපා අයියා. :yes:රේඩියෝව විතරනෙ නවතින්නෙ. :Dඅපි ඉන්නවනේ උබට.:cool: අපි සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑනෙ. :)සෙට්වෙමු හැන්දෑවට සුපුරුදු ලෙස. ;););)
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ගීත ගෙනත් අප පපු තුල හන්ගා.. යන්න ගිය ඔබ පියඹා...
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුල් යන්ට එපා අයියා. :yes:රේඩියෝව විතරනෙ නවතින්නෙ. :Dඅපි ඉන්නවනේ උබට.:cool: අපි සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑනෙ. :)සෙට්වෙමු හැන්දෑවට සුපුරුදු ලෙස. ;););)

    අනිවාර්යෙන් කිඹුලට අපි ඉන්නවා. ඒ වගේම සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑ :yes::yes: