2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    profilepic329688_9.gif


    මේ අසාධාරනේට කිබුලගෙ දත් ඇන්දම ගලවන්න ඕනි. :angry::angry::angry::angry: :(:(:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gmalath aiya.............exam moko une.............:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒකනම් ගොඩ ගියා බන්. දැන් ප්‍රොජෙක්ට් එක. නිදි නෑ. කෑමට විතරයි වෙලාවක් තියෙන්නෙ. තව දවස් තුනයි බන් තියෙන්නෙ.:sorry:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒකනම් ගොඩ ගියා බන්. දැන් ප්‍රොජෙක්ට් එක. නිදි නෑ. කෑමට විතරයි වෙලාවක් තියෙන්නෙ. තව දවස් තුනයි බන් තියෙන්නෙ.:sorry:

    aiyo talli.............:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ekath hodata karanna hode.............:yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    කිබුලා අයියේ බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කාලය කැප කරලා මේ වගේ රේඩියෝ වැඩසටහනක් මෙතෙක් කල් පවත්වාගෙන ඒම වෙනුවෙන්.
    ඔබගේ අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා.
    බුදු සරණයි

    මට රේඩියෝ අහන්න වෙන්නේ නැ අද, අන්තිම වැඩසටහන අද කියල මතක් උන නිසා මේ ආවේ. වැඩසටහන උඩුගත කරනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි:yes: