2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dazzling

Member
May 3, 2012
4
2
0

දෙවැනුව මාගේ දෙවන දිවිය වන් පිය බිරිදය. රේඩියෝ කරුමාන්තයෙන් පසු පමා වී රෑ දෙගොඩ හරි ජාමේ නිවසට පැමිණිම ඉවසන, මා සසල හද විල් තෙර අවසන් කරන බව පැවසූ විට, “කැමැත්තෙන් කරන දේ ඇයි නතර කරන්නේ“ යනුවෙන් වෙන කිසිදු බිරිදක් නොඅසන පැණය මගෙන් නැගූ ඇය ගේ ඉවසීම නොවේ නම් මේ රේඩියෝ කෙරුවාව කරන්න බැරිය.

:love:

Im listening today
 
Last edited:
  • Like
Reactions: King_cobra

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

දෙවැනුව මාගේ දෙවන දිවිය වන් පිය බිරිදය. රේඩියෝ කරුමාන්තයෙන් පසු පමා වී රෑ දෙගොඩ හරි ජාමේ නිවසට පැමිණිම ඉවසන, මා සසල හද විල් තෙර අවසන් කරන බව පැවසූ විට, “කැමැත්තෙන් කරන දේ ඇයි නතර කරන්නේ“ යනුවෙන් වෙන කිසිදු බිරිදක් නොඅසන පැණය මගෙන් නැගූ ඇය ගේ ඉවසීම නොවේ නම් මේ රේඩියෝ කෙරුවාව කරන්න බැරිය.

:love:

Im listening today

:yes:
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :yes::D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද හවස එහෙනම් රේඩියෝව වෙනුවෙන් කැපකරනවා,:yes::yes:

    ඔයා අයියේ වැඩිහිටි මනුස්සයෙක්නේ,:rolleyes::rolleyes:
    හැමදෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සමුගෙන යන්නෙමි.. :(

    ප්ලේන් එක රන්වේ එකෙන් උස්සද්දි ඔය සින්දුවව මතක් වෙනව අවුරුදු දෙකක් තිස්සේ. කොච්චර සැපපහසුවට බිස්නස් ක්ලාස් ගියත් කවදාවත් නින්ද යන්නෙ නෑ. :( :( :(
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    සවනට මිහිර දෙන සිතට වින්දනය දෙන.සසල හද විල්තෙර.දත් ක්ඹුලානනි ඔබට ජය